2021

සුපිපිලා නිල්විල් තලාවේ | Supipila Nil Vil Thalawe by Raween Kanishka

සුපිපිලා නිල්විල් තලා…වේසුවඳ දී රහ…සේහිත මා ලඟ රඳවා….ලාහද සැනසුම් ගෙනාවේ….සිතුවිලි ආශාමදහස පාලාමා හා සරා….. හද…වතේ….. හසරැලි මුව ගවසාලාසිතුවිලි විල කළඹාලාසඳ සේ රැය පා…යා…ආලෝකය විහිදා…ලා…හද සැනසුම සරසාලාඅප මිතුදම දේ ආශා දුක…

හාදකම් | Haadakam by Umara Sinhawansa [2021]

ආදරෙයි මාදැන් හාදකම් යා කෙරේසාදරෙන් මාගෙන්මේ ඇරයුමයි ආදරේ…ඉන්න මා හාළං ළං වීලාමේ ජිවිත ඇරුණේමදපවනැල්ලේ… කොයිබදැයි මායලි ඔබ සොයලාඑමි සංසාරෙ පුරාහද ඉල්ලා… ගීතිකාවේ, රන්වියන්ලාසිනහා සලාපැවසූ දේ හිතපුරා රැඳිලා… ඉන්න මා හාළං…

රෑ ආකාසෙට | Ra Aakaaseta by Ranidu

රෑ ආකාසෙට අයිතිකාර නුඹඇයි මගේ අහසට තනියම ආවේකඩා වැටෙන මගේ සීතල දෙනෙතටආදරේ පුරවන්න ද ආවේ රෑ ආකාසෙට අයිතිකාර නුඹඇයි මගේ අහසට තනියම ආවේකඩා වැටෙන මගේ සීතල දෙනෙතටආදරේ පුරවන්න ද ආවේ…

දිවිය පුරා | Diwiya Pura by Ranidu

උණුසුම් වු මේ කුරිරු ලොවේඇයි ද මා මෙසේ තනි කෙරුවෙමා ළය උණු වී හඩා වැටෙන විටඔබ වෙනතක දැන් බලාවිදෝදිවිය පුරා මා ඔබ රකිමිමනුදම් ගුණදම් කියාදෙමිඔබ මගෙමයි මා ඔබෙමයිසසර පුරා… අප…

සිංහයෝ | Sinhayo by Indrachapa Liyanage

ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනාරූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නමින් දිව්රාරන් රුවන් බැඳී අසිපතක් ගෙන මුළු ලෝකයක් පරදාසියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා සිංහයෝ සිංහයෝසිංහයෝ…

රිදුණු තැන් | Ridunu Than by Anushka Madhubhashini

රිදුණු තැන් ජීවිතේ බෝමාකඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මාසීතලෙන් ගැහෙනාඒ කඳුලු බිඳුවට නමක් තියමුද“ආදරේ” කියලා පිසලන්න ඕනෙත් නෑසනසන්න ඕනෙත් නෑහුස්ම හිරවෙන වෙලාවට විතරක්පිරිමදිනු ලය මා ලං වෙන්න ඕනෙත් නෑවෙන් වෙන්න ඕනෙත්…

අම්මා | Amma by Chandrasena Hettiarachchi

අම්මා ජීවන උයන් තෙරේඔබ මට සුවය ගෙනේ අම්මා ජීවන උයන් තෙරේනොනිවී දැල්වෙන පහනකි නිරන්තරේඔබ මට සුවය ගෙනේඅම්මා ජීවන උයන් තෙරේ සඳවතුරින් නොව රුහිරෙන්ම දියකොටඅමිල වු සෙනෙහස පුතුට පොවනු මැනසෙනෙහස ගිලිහී…

අද තනියෙන් මා | Ada Thaniyen Ma by Shihan Mihiranga

අද තනියෙන් මා හඬන්නේ නෑ මාමා දමා ඈ ගියා කියා මා දමාසිත දුක් දෙන්නෑ අද මට තනි නෑඔබ නෑ කියාමා ලඟින් මා සිතින්ඔබ ගියා කියා පාලුව වී අද මගේ හඬවන්…

හිතේ ඉන්නේ ඔබමයි | Hithe Inne Obamai by Dimanka ft. Prageeth

හිත ආසම කතා කියාසිනහාවට මුලා වෙලාඔය රූපෙට වශීවු කෙනෙක් මෙමාතව බෑ ඔබ දුරින් තියාලග පාතින් ඉදින්න මාමියනා තුරු පොරොන්දුවක් වීලා හිතේ ඉන්නෙ ඔබමයි මගේ කියාදුරක් යන්න බෑ මට ඔබෙන් එහා…