2021

නීල බිඟු කැල | Neela Bingu Kala by Victor Rathnayaka

නීල බිඟු කැල තාම රස පෙලආදරෙන් සනසාලා..තිසර තුඩු මුදු තඹර පහසින්මෝහනය වීලා නීල බිඟු කැල තාම රස පෙලආදරෙන් සනසාලා..තිසර තුඩු මුදු තඹර පහසින්මෝහනය වීලා මාරුතේ මතුරා යතේසුරඟුන් නැගූ මුකුළුමාවතේ අතුරා…

කුමරියක පා | Kumariyaka Pa Salamba Saluna by W. D. Amaradewa

කුමරියක පා සළඹ සැලුනාවසා සිටි නෙතු පියන් ඇරුණාකුමර බඹසර අසපුවේ මාසම වැදී උන් දැහැන් බිඳුනා කුමරියක පා සළඹ සැලුනා… උකුල ළැමහස මලවි කරලියමුවා කල ඇගේ දුහුල් සළු තිරවිවර කෙරුවා මනස්…

මේ දෑස මගේ | Me Dasa Mage by H. R. Jothipala

මේ දෑස මගේ පිංවන්තයිතේරුණේ දැන් තමයිමේ දෑස මගේ පිංවන්තයිතේරුණේ දැන් තමයිරන් රූපේ ඔබේ පෙම්වන්තයිතේරුණේ දැන් තමයිමේ දෑස මගේ පිංවන්තයි ළඟ දුනුකේ මලකිදුර මානෙල් මලකිඋඩවැඩියා මලකිමල් මැද මල් ළඳකිමේ දෑස මගේ…

රණඹර ඉඳු දුනු | Ranabara Idu Dunu by Milton Mallawarachchi

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලාබිඟු වැල් මල් කෙමි මත මත්වෙලාවසන්තේ උදාවුණාවසන්තේ උදාවුණා රණඹර ඉඳු දුනු සිතුවම් වෙලාබිඟු වැල් මල් කෙමි මත මත්වෙලාවසන්තේ උදාවුණාවසන්තේ උදාවුණා රන් බඳ රන් කුඹු රන් සළු…

ගඟන සරන්නට | Gagana Saranna by Roony

ගඟන සරන්නට කියාසිඳුනු අත්තටු හඬයිදිරාපත් කොළ තිබෙයිවිඩාපත් මං වගෙයිවිඩාපත් මං වගෙයි කඳු කිණි රුපු වගේ..රැයට ඉඩ දී යලිකල් කුසුම් ගෙනෙනාසුවඳ සුළඟක් වී ඇවිත්ඒ වුනත් සුහදේ..විඩාපත් මං වගෙයි.. සමනලුන් යන මගේ…සිහින…

ශ්‍රියා මනමත් වී | Shriya Manamath Wee by Siha Shakthi

ශ්‍රියා මනමත් වී මා අගේ දැකලා උන්මාද වේවි හර්දේශ්‍රියා මනමත් වී මා අගේදැකලා උන්මාද වේවි හර්දේසනසාපන් මාව කල් නෑරපින්සාර රන් ලන්දේ…ආ.ආ.ආ. සනසාපන් මාව කල් නෑරපින්සාර රන් ලන්දේ…පින්සාර රන් ලන්දේ.. පින්සාර…

මනස | Manasa by LVZ3R ft. ULK [2020]

මිතුර මාගෙ ජිවිතෙ සමාන නැ සබාව මැදදි කියන කාරනාවඇත්ත දැක මන් තනියම කලා හිත සනසන භාවනාවවිනාසකාර සිතුවිලි යාවිද පාගා මාවගතට වඩා හිත වෙලා දැන් හොදටොම නන්නත්තාරවේදනාව දරන් කදුලු කරෙ තියානසතය…

තුන් සිත දැහැන් | Thun Sitha Dahan by Kamal Addararachchi

තුන් සිත දැහැන් ගත වෙනා – සිතුවිලි සසල කරවනාපදවැල් අතර ගැයෙන – ස්වරයේ සප්ත වර්ණසිත ළඟ ගයනවද ඔයාතුන් පැය අතර නිම වෙනා – මතකය අතර රැඳවෙනාසිනමා පටයෙ රැඳෙන – සුන්දර…

ප්‍රේමය | Premaya Lowa Hamathanama Athi by Chandana Liyanarachchi

ප්‍රේමය ලොව හැම තැනම ඇතීහැමදෙනටම හමුවෙලා ඇතීඑනමුදු ප්‍රේමය කිමැයි කියාහඳුනාගත් කිසි කෙනෙකු නැතී ප්‍රේමය ලොව හැම තැනම ඇතීහැමදෙනටම හමුවෙලා ඇතීඑනමුදු ප්‍රේමය කිමැයි කියාහඳුනාගත් කිසි කෙනෙකු නැතී විල්තෙර දියයට දියඹුන් නගනාප්‍රේමයෙ…

ලෙලෙනා | Lelena by Nilan Hettiarachchi [2021]

ඔය නෙතැගි පෑ නුරාගත හිරි වැටී ගියානුඹ ලගට ලගට හිත ඇදී ගියා මන බැදුනු රූ සරාසුර ලොව මවා තියාලග දැවටි දැවටි හිත දවා ගියා ලෙලෙනා නුඹේ තිසරු ලැමේදිලෙනා දිගු වරල…