නෑවෙන්න සේදෙන්න | Nawenna Sedenna by Surendra Perera
නෑවෙන්න සේදෙන්න පිනි වැස්සේතරු පොකුරු අමුණන්න රෑ තිස්සේඇහිඳින්න පළඳින්න මල් දුනුකේමා එක්ක එනවාද මයෙ මැණිකේ නිල් දෙනෙත කිසි දිනයක රතු නොකරමිරළු පොළොව මත මල් පියලි අතුරමිකළ වැරදි කිසි දිනයක යළි…
The biggest collection of Sinhala song lyrics.
නෑවෙන්න සේදෙන්න පිනි වැස්සේතරු පොකුරු අමුණන්න රෑ තිස්සේඇහිඳින්න පළඳින්න මල් දුනුකේමා එක්ක එනවාද මයෙ මැණිකේ නිල් දෙනෙත කිසි දිනයක රතු නොකරමිරළු පොළොව මත මල් පියලි අතුරමිකළ වැරදි කිසි දිනයක යළි…
සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේදරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත් මලේදේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේකව්රුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ මල් සාරාට තහනම් ගෙයි දොරගුළු ඇරුනේබහට බහක් දී අඩවන් දෙනතක බැඳුනේආලවන්ත…
සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනාඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවාදරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වාඅමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා මංගල මුදුවට ආයුශ මාස තුනක් විතරකවුරුන් හෝ නොදැන…
සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේසුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේසුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ මුදු සුවඳයි රුව මඩලයිමුදු…
Ethereal indie-fusion ballad celebrating the healing power of spiritual love. Song Lyrics අවාරයේ ආ වියවුල් හිත නොවන සේම ඉවසුම්මගේ හිතේ කෙටි නැවතුම් යළි යළිඳු දේවි විමසුම්විරාගයේ හිත දුහුලැල් වේවිදෝ නේක…
ලිහිණි හෙළ මේ මේකුළු ගොමුවේමා ඈමය හෙව්වේඈ එලුපුල් මල සේ හිනැහීරෑ ගණදුර නිව්වේ ලිහිණියේ දෑසේ කිමිදුණානින්නාදයේ රහසින් හිනැහුණාමිහිදුමේ සුසුමේ වෙලුණා මේ හෙළේ පතුළතසැතපුණු දා හදවතදැනුණා ජීවිතේ දැනුණා ලිහිණියේ දෑසේ සැඟවුණාසන්තානයේ…
නන්නත්තාරයි මගේ ජීවිතේ විකාරයිගෙවී ගියෙ තාම කාලයිඒත් දැන් වෙලාව හමාරයිඑක දෙයක් එක පාරයිතාම හිත මනමාලයිකාලෙ කෑව හැටි මාරයිඅපි අපෙ වල හාරයිකතාව ලිවුවා මන් අලුතෙන් අදුරෙන්වෙන හැමදේම දරා ගත්තා මන් සතුටෙන්ඉන්නෙ…
රන් තාරකා පීදිලා රැයේහසරැල් මවා සිහින කුමරියේනොසැලී මා නුවන්පිබිදී ආදරෙන් මේ විමානයේරන් තාරකා පීදිලා රැයේහසරැල් මවා සිහින කුමරියේ ගී හඬක් පාවුණා නිල් වළාකුලේඒ හඬේ මා පැතුම් පාවෙලා ගියාමා සොයා එන්නෙදෝ…
රන්තාලිය වැව ලඟඋන් කාලය මතකදඅතීත මතක අරන්නුඹ ගිය දුරක තරමවැව පාමුල ඉඳගෙන මංහැඬුවේ දුකට රත්තරන් ඇතුගල වෙහෙර වඳිනඇත් කඳ ළිහිනි රෑනඇතුගල වෙහෙර වඳිනඇත් කඳ ළිහිනි රෑන නුඹ ගැන කියන වචනඋහුලා…
ඇහි පිල්ලම් ගැහෙනා තරු ගෙත්තම් මවනා ආකාසේ දියවී නොයන්චායාවේ සැඟවී මා දෑසේ දැවටී සිත් අහස කැළඹු ඇ සිහින රූ මාරුතේ සැලි සැලි…. කඳුළු සිතුවම් මවයි තුරුලුවීදෑස ගිනියම් කරයි සිතුවිලි…. නුරා…