2021

දුම්කොල සමාගම් | Dumkola Samagam by Master D [2021]

සිහසුනෙන් වහල තිබ්බා පැණිබී ගත්තොත් දැන් පිරිසම වැනීතවකෙක්ට ඇඬුනද ඇනීඋතු මං උඹේ කරපිටින් වඩීඅත දුරින් පෙනුනද මැනික්උඹලට අඩු මිල මැනීංහිරවුනු සුසුමක් දැන් ඇදීඔන්න එතකොට මැදින් පඩී රට ගැන නේද කියවන්න…

නුඹට ඉන්නට තිබුනා | Nubata Innata Thibuna by Chamara Fernando

බිමට නැමි ඉති.. ඉද්ද මල් මැදඉවරයක් නැතී.. කතා කිය කියදෑත් පටලන්.. ඇවිද යන්නටනුඹට ඉන්නට තිබුනා මා ලග නුඹට මා ලියූ.. කවිත් එක දෙකමියුරු ස්වරයකින්.. ගයන මා දැකසතුට නිම් හිම් නැතිව…

සඳු හා මේ | Sandu Ha Me by Chandana Liyanarachchi

සඳු හා මේ රාත්‍රි යාමේමුමුණන්නේ පෙර කී කතාසඳු හා තරු මල් දිලේවීනිල් අහසේ පීදිලාසිහිනේ මා වෙලීපෙනුනාදෝ යලි සඳු හා මේ රාත්‍රි යාමේමුමුණන්නේ පෙර කී කතාසඳු හා තරු මල් දිලේවීනිල් අහසේ…

සසල වුනත් සිත | Sasala Wunath Sitha by Chandana Liyanarachchi

සසල වුනත් සිත නිසල කෙරේවීඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන්කඳුළු ගඟක් වුව පහන් ටැඹක් සේඑළිය කෙරෙයි ඔබෙ පිය තෙපුලෙන් සසල වුනත් සිත නිසල කෙරේවීඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන්කඳුළු ගඟක් වුව පහන් ටැඹක් සේඑළිය…

සෙනෙහස සුවඳයි | Senehasa Suwadai by Chandana Liyanarachchi

සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයිසිහිනය මිය යයි ඔබ දුර ඈතයිමතකය සමරයි හදවත වැලපෙයිකදුලත් අතරින් සුසුමක් රිදවයිසෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි පව් කල හින්දද පෙර සංසාරෙකවිරහ කදුළු මැද තනිවී දෙතැනකඋරුම උනා දුක අහිමි…

නෑසුනා | Nasuna by Smokio ft. Dinesh Gamage [2021]

රුව නෙතග ගැටුනු දා දැනුනුහැගුම හද පුරාඔය නෙතබ දෙස බලාසිහිය අතරමග තියාදුර දුරක මම ගියානොදැනි ලොව නතර වෙලාමුදු සිහිනයකි නුරාහිදිමි නුබේ ලග මෙමා නෑසුනා සේ ඉවත බලා ගියාසුදූ නුඹටම තේරිලානුඹ…

සඳපානේ ගැයුවා | Sandapane Gayuwa by Chandana Liyanarachchi

සඳපානේ ගැයුවා සිංදූහොර රහසේ දෙනුවන් බැන්දූඅවිහිංසක මල් හිනාවේකඳුළැල්ල මහද හඬාවිදළුලා ස්නේහේ පරවි මා සොයා සෙවනැල්ලක් විලසේඔබ එනවා යැයි කොතරම් කීවත්අමතක වීදෝ ලොවට බයේදෝනිහඬයි ඔබ ඇයි කතා නැති සඳපානේ ගැයුවා සිංදූහොර…

සදට ආදරෙයි | Sandara Adarei by Chandana Liyanarachchi

සදට ආදරෙයි කියලාබිඳු කදුලින් දෙනෙත වසාසද සාවිය සෑගවුනා රෑයේහඩන සිතක් ලගට වේලාසිහින දෙව්දුවක් සිටියාසදමල් ප‍රවුනා ඒ රෑයේ රෝස මලක සුවද උරාසදළු තලෙන් වදිනු බලාසුරංගනා කතා ඇසේවි…තරුමල් තුරුලටම වෙලාකදුලැල් පුරවන්න එපාපෙම්…

ගැහෙන නුරාවේ | Gahen Nurawee by Chamel [2021]

ගැහෙන නුරාවේ වෙලුනා රහසේරිදෙන දුමාරේ ඇසුනා කී දේතුහින මකාලා වෙලුනා මාගේරැදෙන ලතාවේ තනි වී උන්නා වේ සයනේ රටා රූ මැකේමහදේ සුරා මත් වෙලේමතකේ පුරා මා දැවේඇයගේ දවාලූ සෙනේ මියුණ අතීතේ…

සිතකින් නොවේ | Sithakin Nowe by Chandana Liyanarachchi

සිතකින් නොවේඔබගෙන් සමුගන්නේපිළිතුරු නැති හන්දාකොතරම් පිදුවත්අගයක් නොවේ නම්ලතවී හිදින් ඇයිද මා කිසිවක් නොඅසා රිදවුම් දෙවන්නේනොදනී වටහා ගනු කෙසේකිසිවක් නොඅසා රිදවුම් දෙවන්නේනොදනී වටහා ගනු කෙසේසිතුවම් මවාවී දෙකොපුල් තෙමාඉවසුම් නොදේ මේ ලෙසින්…