2021

සිත පරව ගියා | Sitha Parawa Giya by Chandana Liyanarachchi

සිත පරව ගියාවත මිලින උනාකදුලින් දෑස තෙමාඔබ හදුනා ගනු කෙලෙසින් මොහොතක මා සිත පිනවයියලි මා එලෙසින් රිදවයිමුසා බසින් මා රැවටී යාදෝසිතුදේ නොමවේ…පැතු මැවේ වසන්තයක් යලි ඒදෝකතරක මා තනි වේදෝමසිත සොරාගන…

සිහින අසපුවේ | Sihina Asapuwe by Chandana Liyanarachchi

සිහින අසපුවේ ඔබ හා මාබැඳී සිටින්නම් තුරුළුවෙලාඑපා එපා වෙනතක දැවටෙන්නටපියවි ලොවේ මා හමුවෙන්නම්තරු රෑනේ තනි තරුවේසිතිජ ඉමේ රැදෙනු බැරී රුවට මුලාවී සිතට වහල් වීඔබ පතනා ආදරය නොවේමෙලෙස කියන්නට මසිත යෙදීඔබ…

සිතුවිලි ගංගා | Sithuwili Ganga by Chandana Liyanarachchi

සිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලාකඳුලක් වී සුළඟේ පාවේවාසුසුමන් හැඩුවා ඒ ඔබ හන්දාආදරයට සිව් වසරක් ගෙව්නා රතුමල් කලඹක සුවඳ ගලා ගියමනරම් වූ ඒ හැන්දෑවේසුදු මල් කලඹක් අතින් තුරුලු කරකවුරුද හොර රහසෙම හැඬුවේකාටද…

සුකුමාල කුමරියේ | Sukumala Kumariye by Chandana Liyanarachchi

සුකුමාල කුමරියේ මනමාලකම් නොවේහැමදාමත් පුරුදු සෙනෙහසින්මදහාසයෙන් බලා සිත ආලකම් කලාසඳ පෑයු ලෙසින් අම්බරේ සුකුමාල කුමරියේ මනමාලකම් නොවේහැමදාමත් පුරුදු සෙනෙහසින්මදහාසයෙන් බලා සිත ආලකම් කලාසඳ පෑයු ලෙසින් අම්බරේ රෑ සීතලේ පිණි හා…

සුමුදු වලාවක | Sumudu Walawaka by Chandana Liyanarachchi

Classic Sinhala ballad reflecting on heartbreak with poetic grace. Song Lyrics සුමුදු වලාවකඅඳුර වෙලා නුඹමට දුන් කඳුළු බිඳුසිනා මලක් වීයලි යලි පිපියන්පෙම් කල සිතක මතු සුමුදු වලාවකඅඳුර වෙලා නුඹමට දුන්…

සුන්දරියේ රන් රසු | Sundariye Ran Rasu Dal by Chandana Liyanarachchi

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවිරන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවිරන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවිපූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවිසුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි මා රන්කඳ ඔබ රූ විඳින්න…

අරුමයක්දෝ | Arumayakdo by Thilan Dhanushka [2021]

අරුමයක්දෝ ඇරඹුමේහැරවුමක්දෝ භවතුරේ හිමිදිරියේමැවෙනා මේනෙතු අග ඇදි ඒ රුවේසිහිනෙක මං මුලා වුනේ සන්ධ්‍යාවේඅවරට පියඹනා දිනේගිනි සිලු නිවෙනා ක්ශිතිජයේඡායා අතරමං කලේ විවර වී යන මානයේකාලයන් අතර නුඹ සොයාමනසින් යාවුණා ගගන වන්…

Rap කන්ද | Rap Kanda by Master D [2019]

ඔන්න මම වින්දා රැප මේ උඹට දෙන්න මං ඇතුලේ හපානුඹේ නින්ද දෙකඩ කල මගේ රැප ඇතුලේ යකානුඹේ නින්ද බැලුවේ ගැලවෙන මෙන්න බෙරය පලාගිරිතුන්ඩ පැනිමි ගෙරි අසු මගේ රැපට නටාබෝයිරැපට ඩෝං…

තද වානේ | Thada Waane by Master D [2019]

🔥 කොරස් – මගේ පාරේ මෙන්න මල්ලි මම යන්නේමගෙ පාරේඋබ වරෙන් හදපානේරට කන උන්ට දෙන්නමෙන්න තදවානේමගෙ රැප පද මාලේ ⚡ සමාජ විවේචන ආරම්භය තිරු කුන් මොල කුණු වෙලා අඩමානේබලා දුර…

සුරතට බරවී | Surathata Bara Wee by Chandana Liyanarachchi

සුරතට බරවී තනිවුණ දවසේමගේ විතරයි කීවා මතකයිදෝඇස්පොඩි අස්සේ සන්තක හීනේඔබේ නමින් ගෙතුවා මතකයිදෝඅමතක කරලාදෝ ඔය පය පාමුල බිඳී ගියේඅන්තිම පැතුමයි ජීවිතයේසිනහව පුරවා තිබුණු හිතේ කඳුලැලි විතරයි නතර වුණේමගේ ළඟ නතර…