2021

ලක්ෂ ගණන් වස්තු ලැබී | Laksha Ganan Wasthu Labi by Milton Perera

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලාලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලාරත්තරනින් සෑදිලාහිත්වල මල් පීදිලා රත්තරනින් සෑදිලාහිත්වල මල් පීදිලාසාරයි සාරයියාසාරයි සාරයියාසාරයි සාරයියා මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේහොඳටම පරණ…

කියන්න කවුද ඔබ | Kiyanna Kwd Oba by Milton Perera

කියන්න කවුද ඔබ කියාඅහන්න උනිමි සොය සොයාකියන්න කවුද ඔබ කියාඅහන්න උනිමි සොය සොයා නෙළුම් මලක් ද නිල් විලේනැවුම් සුළං ද ලෝ තලේමුවැත්තියක්ද මහ කැලේකැළුම් ද චන්ද්‍ර මණ්ඩලේ කියන්න කවුද ඔබ…

කවදාක කොහොම | Kawada Kohoma by Milton Perera

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේහැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේහැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ ඔබ එදා ඉඳන් කී දවසක් මා…

කඳුළු සලා නංගී | Kandulu Sala Nangi by Milton Perera

කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේජීවන සයුරේ ඉමිහිරි දිනයේමංගල කිංකිණි හඬවාකඳුළු සලා නංගී ඇයිදුකින් තැවෙන්නේ… නිවසේ මිනි පහනක් ලෙස බැබලීමෙපමණ කල් ඔබ සිටියාදියකට ලෝකේ හිමිවන වරයක්මේ මොහොතේදී අද ලැබුවාමේ අපගේ…

හිස් ටින් එකක් | His Tin Ekak by Milton Perera

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලීකිසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලීහිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලීකිසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලීකාටවත් බය නෑ අපි…

කඳුළු අතරට | Kandulu Atharata by Milton Perera

කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවනක් වෙමිජීවිතයේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවනක් වෙමිජීවිතයේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි සුවඳ සුදු…

කල්‍යානියේ ඔබ නැසූ | Kalyaniye Oba Nasu by Milton Perera

කල්‍යාණියෙ ඔබ නෑසූකතාවක් කියන්නම්ඇත්තයි එය මම දිව්රාහිසේ දෑත් තියන්නම් මතු කවර දිනකදී හෝමට ඔබව අහිමි වේ යැයිගැන භීතිය සැක මාගෙ හිතේතිබුණි දිගා කල්ගිණි වී ඇත අද ඒ දුක ගැනසෝක සුසුම්…

හිනැහෙන්න මට ඉගැන්නු | Hinahenna Mata Igannu by Milton Perera

හිනැහෙන්න මට ඉගැන්නුසැනසෙන්නට මග පෙන් වූකටු කොහොලින් පිරි මෙලොවේහිනැහෙන්න මට ඉගැන්නු සිතුවිලි ගිර මිදීලායා නොදී වියරු වීලාසිතුවිලි ගිර මිදීලායා නොදී වියරු වීලාසහනයේ කැදලි හැදුවේහිනැහෙන්න මට ඉගැන්නු හද පියුම මගෙ නෙළාලාඔබෙ…

දෙව්දුව පලා ගියාදෝ | Dewduwa Pala Giyado by Milton Perera

දෙව්දුව පලා ගියාදෝ පුදසුන ගරා වැටේදෝහද රන් දේවාලේ එද රන් දේවාලේමල් පෙති තැලී වැටේදෝ චන්දන සුගන්දෙ යාදෝහද රන් දේවාලේ හද රන් දේවාලේ කඳුළැලි වලින් දොවොලයි පුදනේ ගෙනත් තියෙන්නේපිරිසිදු සිතින් සිතාලයි…

අරුණ උදයේ | Aruna Udaye by Milton Perera

අරුණ උදයේ පිපුන මලසේ පිබිද මැළිකම් දුරලලාමුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා ගමන නාලිය වැනිය ඈ පිය නගා ළිඳ වෙත දියට යයිලිපෙහි ගිනි දළු ලෙසට යුහුසුළු ඇගේ ඉරියව්…