රාත්‍රියක් | Rathriyak by Nadeemal Perera
මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණිමේ ආත්මයත් හැම වසන්තයත් සැඟවීනුඹ සන්තකයේ සැඟවී මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණිමේ ආත්මයත් හැම වසන්තයත් සැඟවීනුඹ සන්තකයේ සැඟවී දුර අනන්තයට අප සිතින් වැඩිය දවසේනුඹ…
The biggest collection of Sinhala song lyrics.
මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණිමේ ආත්මයත් හැම වසන්තයත් සැඟවීනුඹ සන්තකයේ සැඟවී මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණිමේ ආත්මයත් හැම වසන්තයත් සැඟවීනුඹ සන්තකයේ සැඟවී දුර අනන්තයට අප සිතින් වැඩිය දවසේනුඹ…
ගිමන් හරින දියඹ දිගේසුසුම් හෙලන වෙරළ ඉමේබැස යන හිරු අඩැසි සඳට රහස් කියනවාසඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා… හිත් දැහැනේ වෙලී තිබුණුනෙත් දැහැනේ ගලා හැලුණුමියැදෙන්නට බලා හිඳපු ආදරයද මේහිරු රහසේ…
ගඟ අද්දර මා සිහිල් සෙනෙහ සැනසීහද සන්තක විය අනුහස් ආසිරි ගීඔබ හමුවේ මා මුව ගොළු වුවාගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේපිබිදුනි ආශා ගිනිසිළු සේමා… මල්සර දුනුවර…
සිනා පිපෙනා මේ වසන්තයනෙලා දෝතින් මලක් සේමගේ ලොව වෙත ඔබයී ගෙන ආවේසිනාසී ඔබයි ගෙන ආවේවසන්තය මලක් සේ නිබඳ සුවදයි ඔබ නිසා මටගම් මැදින් හමනා පවන සිහිලැල්ගම් දොරින් පිටමං නොවේවානැවුම් සුහුඹුල්…
මටම මම අවනත නොවීනුඹට බැඳී ප්‍රේමෙන්යසට නිදිගත් රැය පුරාවටඅවධියෙන් වැලපෙම්දිවා රෑනුඹ දනීදෝනොදනිදෝ… මටම මම අවනත නොවීනුඹට බැඳී ප්‍රේමෙන්යසට නිදිගත් රැය පුරාවටඅවධියෙන් වැලපෙම්දිවා රෑනුඹ දනීදෝනොදනිදෝ.. නුඹ පුදන සෙනෙහස මෙපමණයිහඳුනා ගන්නට හැකි…
කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසිනුඹේ දෑත දියන් සුකුමාලීකෝල කොමල් මල් දාම සදිසිනුඹේ දෑත දියන් සුකුමාලීමනමේ කුමාරීප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී වාත වේග…
නිල් අහස කඳු මුදුන සිප දිවගියා…දුර ඈත සඳ සිහිලෙ සිත වැතිරිලා…දෙව් සිහින මිහිතලය උර පාවෙනා…හද බන්දා තරු මාලා ගෙල දිලිසුනා… ආදරය දුටු සිහින සුව, ගොඩනගා…මං හින්දා නුඹ අහසෙ රුව දල්වලා…හද…
මල් වරුසාවේ පාවී එන්නම්රෑ අදුරේ…තරු කැට අතරින්ඔබ එනවානම් – රැදෙන්නම් සිතේසීත රැයේ තනිකම නොදැනේ…නිල් ආකාසේ…පාවී එන්නම්…පාවී එන්නම්….. පිණි දිය විසිරුනු ගං ඉවුරේදිය රල බිදුනේ ගී හඩ සේ..ඔබ මා වූ සිහින…
මල් පිට මල් හැලෙන දිගු මාවතේපිය මත පිය තබමින් හිනැහෙන නුඹේඉගි නළුවට වශි වීඅත්තල නගයි තුරුපත් පවා…අත්තල නගයි තුරුපත් පවා..අත්තල නගයි තුරුපත් පවා දිය පිට දියරැලි නගන ගං දියේසැඩ රළ…
මල් මිටක් තියන්න ඔබ අතේමට කියා කොයින්ද මල් වනේජීවිතේ විසල් නදී තෙරේතුරු හිසත් මලත් ඔබයි මගේ සොඳුරු කවි ලියාන හිත් කොනේතාරුකා වහින රාත්‍රියේගෙල වටේ ගිලී හමා ඇදී නළරැළීඔබයි මගේ මල්…