මගෙ දිවි පණනල | Mage Diwi Pananala by Kasun Kalhara
මගෙ දිවි පණනල රකින්නෙඔබ පමණකි ජේසුනේදිවිය පුරා ඔබ ආලෝකේසැම නපුරේ සරණේ…දිවිය පුරා ඔබ ආලෝකේසැම නපුරේ සරණේ… ඔබ හැර මා අන්කවරෙකු වෙත යන්නද සමිඳේඔබමයි මා නිති පිළිසරණේනැත කිසිදා කුරුසේ බර හැරදා…
The biggest collection of Sinhala song lyrics.
මගෙ දිවි පණනල රකින්නෙඔබ පමණකි ජේසුනේදිවිය පුරා ඔබ ආලෝකේසැම නපුරේ සරණේ…දිවිය පුරා ඔබ ආලෝකේසැම නපුරේ සරණේ… ඔබ හැර මා අන්කවරෙකු වෙත යන්නද සමිඳේඔබමයි මා නිති පිළිසරණේනැත කිසිදා කුරුසේ බර හැරදා…
හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදීදැනුනේ නෑ මට නම් පාලූග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදීමට නම් නෑ ඔබේ අඩු පාළු…. මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලාභවයේ සැරිසරා එක්වෙලාපෙම් දිවි සටනේ නොයමී…
මල් පෙත්තක් සේ සුසිනිදු සිතමගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරාතව රිදෙන්න නෑ ඉඩක්මගෙ හදවතේමට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවාඔබ තිළිණ දුන් රෝස පඳුරේපිපුණු මලේ පෙති කඩා හැලෙනවාමට පේනවා…
සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේනිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේසඳ හාදු දිදී වළාකුලට සේද යහනතේනිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේනුඹ තාම නිදිදනුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ මල් මාලතී ලතා මඩුල්ල…
සඳ යාත්‍රා කළා වගෙ මතකයිඔබ නේත්‍රා වලින් මට පවසයිහැම මාත්‍රාවටම සිත සැනසෙයිඅපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි සඳ යාත්‍රා කළා වගෙ මතකයිඔබ නේත්‍රා වලින් මට පවසයිහැම මාත්‍රාවටම සිත සැනසෙයිඅපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි…
සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්නෙත නිලුපුල් වත රතුපුල්නෙත නිලුපුල් වත රතුපුල්කොද කැකුළු සිනා මල්… සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්නෙත නිලුපුල් වත රතුපුල්නෙත නිලුපුල් වත…
සුවඳ මට දී පාට තැවරූමල අරන් පිටවීමා රැවටුවා මලවිඒ මලත් මැලවීආදරේ මල ආයෙමත් පරවීසුවද මට දී… කුරුලු ගීතය වීපෙම් ස්වරය මට ඇසුනිකුරුලු ස්වර ගොළුවීමිහිමතේ තුරු කඩා වැටුනි සුවඳ මට දී…
සිතින් අදිනවා ආපසු යන්න නොදීඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකීයන්නම ඕනෑ වී නම් මගෙන් මිදීකෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී.. සිතින් අදිනවා ආපසු යන්න නොදීඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකීයන්නම ඕනෑ වී…
රත් සර කැකුළ රකින්නම්ආදරයේ සුවඳ විඳින්නම් ජීවිතයේපිංසර පැතුම පතන්නම්මේ භවයේ එළිය ලබන්නම් ජීවනයේ….. දෙනෝදහක් අතරේ ආ මඟහිත නතර වුනේ ඔබ ළඟඔබ ඇසින් ගලනා ආදර ගඟසිහිලැල්ලේ පිහිනා යමි මම…. ප්‍රභාතයෙන් නැගෙනා…
රොද බැඳීලා නගින දාමන්දාලෝකේ දුර්ගයේ ගිරිදඹේහැර දමා ගියත් කවුරූහුදකලාවේ යා යුතූ චණ්ඩ මාරුතේ රාත්‍රියේ කැළඹීකවුළු වසාලා එළි නිවා නිදන දාඅකුණකින් එක හදක් ඇවිලීහුදකලාවේ හෝ දැල්වෙවී