2021

දෙතොල් මගේම නම් | Dethol Magema Nam by DADDY

දෙතොල් මගේම නම්රැයින් රැයට ඉර පායනකන්රස කර කර සිප ගන්නම් දෙනෙත් මගේමනම්අඳුරින් දෙනෙත් මගෙ නැහැවෙනකන්නිල් ඇස් දෙක දෙසම බලන්නම්සඳ ගිලී ඉර වැටෙනකන්තුරුලු වී තොල් පෙති සිඹින්නම්දිනෙක අඳුරින් නැහැවෙනකන්නිතර නිල් ඇස්…

මල් ගවසා | Mal Gawasa by Dulina Hesara [2021]

මල් ගවසා.. නෙතඟින් බලා..ඔබ හීනයේ.. බොඳ වී ගියා..රෑ අහසේ.. තරු මා දිහා..නොකියූ රහස්.. මුමුණා කියා..ඒ දෙනෙතේ.. රස කැන්දනා..හිත හීන ගානක.. නැවතුනා.. සොඳුරු ගීයක.. අරුත කියවෙන..මතක පමණක් ඈත රැන්දුන..හීනයේ බොඳ වී…

මගේ මාතා | Mage Maatha by Damith Asanka [2021]

කම්පා නැති යශෝදරානින්දා වැසි ලොව වස්සානොසැලී සිත නොව කම්පාසෙනෙහස දරුවට දුන්නාකැප කර ඈ සසර පුරාආත්මයක එතෙර වෙනාමම එනවා පුතෙක් වෙලාඅම්මාගෙ කිරි සුවද උරා අම්මාඅම්මාඅම්මාඅම්මාආසයි මා සුලගිල්ලේ එල්ලී රාහුල වෙන්නහමු වනදා…

මැණික් අප්සරාවි | Mage Manik Apsaravi by Tharindu Arsakularathne

මගෙ මැණික් අප්සරාවිවිඳවන්න පුළුවන්ද මට මේ තරම්හිත හැඬුම් නෑනෙත නින්ද නෑසිහිනෙන් ඔබ මට පෙනෙනවාමගෙ මැණික් අප්සරාවි මගෙ මැණික් අප්සරාවිවිඳවන්න පුළුවන්ද මට මේ තරම්හිත හැඬුම් නෑනෙත නින්ද නෑසිහිනෙන් ඔබ මට පෙනෙනවාමගෙ…

නුඹ ඇවිදින් | Numba Awidin by Dimanka Wellalage [2021]

පුන්සද පසුපස මුවා වෙලාරෑ අහසේ මුළු ලොවට හොරාමගේ හද මඩලට එළිය අරන්හීන් සැරේ නුඹ ඇවිදින්හීන් සැරේ නුඹ ඇවිදින් තරු ගොමු වැල් වල වැතිරීලාසීතල සුළගේ දිගා වෙලාමගේ හද අරණට සුවද වෙමින්හීන්…

නැවතී මෙතකින් | Nawathi Methakin by Kasun Kalhara

නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මතනුබේ මුව හිනැහෙනු මා දුටුවානොදැනිම වාගේ ඒ රුව බොඳකරකඳුලක් නෙත තනියට නැඟුනා….. මතකද හැම රෑ පහන් වන තුරාපැතූ පැතුම් කෙලි සිනහ වදන්දින ගෙවෙනා හැටි අප…

නැවතුන තැනම | Nawathuna Thanama by Kasun Kalhara

නැවතුන තැනම මං එදා හිඳිමි ඔබ එවිදෝ සිතාතරහක් නෑ හිතේ සදා දුරකින් හිඳිමි ඔබ දෙස බලායළි එවිදෝයළි නේවිදෝ මගේ හිත දන්නේ නෑසතුට මට උරුම නෑ මං දුන්න ආදරේ ඔය හිතට…

නැගෙනා ලහිරු | Nagena Lahiru by Kasun Kalhara

නැගෙනා ලහිරු රැසින් පිබිදීහමන මද සුළගේ දැවටීපිපෙනා පියුම විලස සැරසීපිබිදී ගයමු තුටින් තුති ගී දෙව් දරු අපි සැවොමාඅද යාගික වන්නේපුදනට දිවි අපගේසතුටින් අප එන්නේ නැගෙනා ලහිරු රැසින් පිබිදීහමන මද සුළගේ…

රෑ අහසේ | Rae Ahase by Billy Fernando [2013]

සැමදා මගේමයි කීවේ ඔයාමයිඔය දෑස අද ඇයි ඉවත බලාසිහිනේ සදාකල් සැදුවේ ඔයාමයිඅද මම මෙහේ තනිවෙලා රෑ අහසේ සඳ පායන්නේ නෑමේ අන්ධකාරේ මට පුරුදු නෑළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑඔබ ළඟ…

කාලාත්‍රයේ | Kalathraye by Lahiru Sandeep ft. Samith Gomes & Kanishka

විකසිත මලින් පොපියනරුදු රුපුන් හඬ පරදනකන්‍යා ගිරි සිත උදුරනඅසරණ… දිළිඳු මනුසත කාලාත්‍රය‍ේ.. ශෝකාන්තයයි..නොදැමුණු.. නොහික්මුණු..පරපුරේ විලාපයයි විලාපයයි දෙදරා ගිය පුපුරන් ලයබඩගින්න වැදී හාමත්වී ලොවටම තාමත් ණයමිනිසුන්ගෙන් පිරි දූපත ඉල්ලනවා ඉඳහිට ලෙයගොඩ…