2021

ආදරේම ගීතයක් | Adarema Geethayak by Kasun Kalhara

නුඹ ළඟ මගෙ හිත රැඳුනාටදින දින දින දැන් ගෙවුනාටපණ නල වගේ ඔබ ළඟ මගේමගෙ හිත මගෙ හිත රැඳුනාට ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්ආදරේම ගීතයක් වාගේ… ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්ආදරේම ගීතයක් වාගේ……

ආදරේ කුරුටු ගෑ | Adare Kurutu Ga by Kasun Kalhara

ආදරේ කුරුටු ගෑනෙත පුරා කදුළු අතුරලාහසගනාවියේ නුඹ ගියානෙතු මානයේ දුක තියා … ආදරේ කුරුටු ගෑනෙත පුරා කදුළු අතුරලාහසගනාවියේ නුඹ ගියානෙතු මානයේ දුක තියා … පෑයදුල් නෙතු විලේ සතපවාමා ඔ‍බේ වසගයට…

හීනයකි මට | Heenayaki Mata by Kasun Kalhara

හීනයකි මට ආදරේහැඟෙනව මට ජීවිතේහිනයට ළඟ ජිවිතේහැඟෙනවා මගෙ ආදරේ වැටෙනකොට කඳුළු ඇවිලිලාසුවඳ මල් පෙති පරවෙලාසුවඳ මල් පෙති පරවෙලාවස්සාන සිහිනේ ඇවිලිලා සුසුමේ තවරා සැඟවු සිහිනේසුසුමේ තවරා සැඟවු සිහිනේආ….ආ….ආ….ආදරණීය වස්සානේආ….ආ….ආ….ආදරණීය වස්සානේ

ආදර මල් වල | Adare Mal Wala by Kasun Kalhara

ආදර මල් වල පාට කියන්නදඒ වගෙ ලස්සන තව නෑඒ වගෙ ලස්සන තව නෑමීදුම් පිණි පොද දෑස වසන් කලසමනල් සිහිනය පිපුනාසමනල් සිහිනය පිපුනා දේදුනු රේඛා දෑසම තවරාතවමත් මල් සිත බලා සිටිනවාමීදුම්…

ආඩම්බර සඳ | Adambara Sanda by Kasun Kalhara

ආඩම්බර සඳ සිරියහනට වැදඇයි අද මේ තරමට දඟකියන්න කියන්න කියන්නකියන්න පුන්සඳ කෞමතී මලක් යහනට එවන්නේ කවදදකෞමතී මලක් යහනට එවන්නේ කවදද දොර සිදුරෙන් ආල කැළුම්සිරි යහනේ අතුරලාරෑ කුමාරි මල් සුවඳක්සුළඟෙ එවයි…

යම් දිනක | Yam Dinaka by Milinda Sandaruwan [2021]

ප්‍රාර්ථනා අප්ගේයන්නට හැර අපතේඑකතු වෙන්නේනොමැති ලෝකේගෙවුනු හුදකලාවේසවන් පතට ඔබගේනොකීවාට පෙර සේමට හිතෙන්නේ අපි ගෙවන්නේකරුමයක් අතීතේ අපි යම් දිනෙක පෝරුවක….ඔබ හට අයිති වෙන්න…වාසනාව නෑ මට…අපි යම් දිනෙක පෝරුවක….ඔබ හට අයිති වෙන්න…වාසනාව…

ඔබට ආදරෙයි මං | Obata Adarei Man by Dilki Uresha [2019]

හා…, හා… ආ… ආ…හා…, හා… ආ… ආ… ඉර හඳ වගෙයි අපිඑක් නොවෙයි කිසිදාපෙම්වතුන් සේ ඉමුලං නොවී සැමදාගයමි වේදනාවන්ගයමි වේදනාවන් මාවචනෙන් ලියා ආ…, ආ. ඔබට ආදරෙයි මං අහසක් තරම්ඔබට ආදරෙයි මං…

සුවපත් නොවන රිදුමක් | Suwapath Nowana Ridumak by Dilki Uresha

පපුවෙන් උදුරාලා ගන්නහුස්මත් මගේ ඔයාමැරුනත් කමක් නෑඔබේ සෙනෙහේ නොලද මාසසරේ කොතැන හෝහිමිවුනොත් මට ඔයා සත්තයි රත්තරංපණ උනත් දෙනවා මං හමු වී වෙන්වීමත්දයිවයේ තීරණයක්අපි ආදරේ කෙරුවත්එක වෙන්නෑ කවදාවත් හමු වී වෙන්වීමත්දයිවයේ…

ඇස්බැන්දුම් | Asbandum by DopeSkain ft. Nadiyah [2021]

වාසියෙ සීමවක් දකින්න බෑ ලං වෙන්නෙ දහසක් පිරිසසමාවෙන්න නරි නම් නාවන්නෙ නෑ පවසන්නෙ උබලා පිනිසහදන්න බැ හිත නම් බිදිච්ච කරන්නෙපා උබ කාවවත් විනිශ්‍යතමන් ලග වැරදි තියන් තව එකෙක්ට දික් කරන්…

යං | Yan by Gayan Gunawardana [2021]

මන්දාරම් කළුවරේහැන්දෑ අහසට හිතේසංකාවට හේතු කියන් සිටිනා ඈතින් තරුවක් වගේගනදුර පීරා නුඹේඇස්වල ආලෝකය මන් දුටුවා අත් අල්ලං ඉක්මන් ගමනින් යංප්‍රේමය පපුවේ පුරවංවෙන ලස්සන තැනක් හොයං හති වැටුනොත් පපුවට වාරුවෙයන්යනකන් අන්තිම…