දෙතොල් තෙලි තුඩින් | Dethol Theli Thudin by Surendra Perera
දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලාකොපුල් තල දිගේ හෙමින් අතුරලාමෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරීනුවන් කැල්මකින් නුරා වර්ණ දීජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී රෑ දවසේ නොමැකී ලා…