May 2022

මගේ රටට | Mage Ratata by Sanath Nandasiri

මගේ රටට දළදා හිමි සෙවණයිමගේ දැයට දළදා හිමි සරණයිසැපතින් සපිරුණු නිවහල් දෙරණයිඋපතින් මා හට මේ හැම උරුමයි මගේ රටට දළදා හිමි සෙවණයිමගේ දැයට දළදා හිමි සරණයිසැපතින් සපිරුණු නිවහල් දෙරණයිඋපතින් මා…

හැරගිය දා | Haragiya Da by Savindi Sithmini ft. Sanka Dineth [2022]

ඇස් ඇහුවෙම නෑ අදත්හිස් වෙනවද වෑහුනත්දස් කිව්වට මා උනත්දිස් නොවුනෙද ස්නේහයක් හිත් බිඳුනාම කැඩුනාමමං විතරයි හැදුවේ මප්‍රේමයේ නාමයෙන්එය දැනුනාද දැනුනාදනුඹ විතරයි දන්නේමමගේ ආදරේ ඒ තරම් හැරගිය දා සදා සිහිවේහිත රිදෙනා…

විස්සයි විස්ස | 2020 by Momo The Rapper [2021]

ගිණි ඇවිලුණු බෝපත් සතරකමැද මහ ලේ උනු වෙන සිත් මිසඅසිපත අත නැති කේසරයකුනැත අන්ද මන්ද තනි උන උන් හිත් ලනගිනි ගන්න පිණි වැටෙනවා ධාර්මිකදැන් නම් මතකයි අපි අපෙ ජාතිකපිංසර හිත…

ඇසිපිය සලන නිසා | Asipiya Salana Nisa by Ajith Bandara

ඇසිපිය සලන නිසාදැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියාකඳුළැලි වැටෙන නිසාදැන ගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියාමගෙ ලොව දිළිඳු නිසාවිඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා ඒ වුණාට ඔබ ඇසිපිය සලමින්සැඟවුණු…

ඇස් කතා කරයි | As Katha Karai by Ajith Bandara

ඇස් කතා කරයි රහසින්බිම බලන් ගියත් ඔබගේඇස් කතා කරයි රහසින්බිම බලන් ගියත් ඔබගේඇතුළු හිතේ ආදරයට යටවීමා හිදිනා බව හොඳ හැටි දනිමීඅහිතක් නෑ ඒ හින්දම ළදුනේ හිටි හැටියෙම මේ වගේහීතල හබයක…

ආකාස බිංදු | Akasa Bindu by Sanka Dineth [2022]

මිහිතලේ සංතාප ඉහලින්වළාකැටි ලෙස දරා ගත්තුවරාගෙන ආ විසල් ලෝකයහාදුවක් දී බාරගත්තූ මෙකිය දේ පිරි පතම ඇද ගෙනනිහඩ වී ගෙන බලා උන්නූදරාගන්නට බැරිම තැනදීවැටෙනවද ආකාස බිංදු සැතම දීසත වෙතම දීහිස උඩින්…

රන් මලක් ලෙස | Ran Malak Lesa by Wake Up Sri Lanka [2022]

රන් මලක් ලෙස දෙව් බඹුන්දෝතින් පිදූ මේ පින් බිමේදරුවෝ වෙලා අම්මා නසන්නටනෑ අපි ඉපදුනේ දේශයේ ප්‍රේමයේ නාමයෙන්එන මුසාවාද ගැන සීරුවෙන්අතීතෙන් ඉගෙන ගමු සීරුවෙන්අනාගත ඉගි අසා සීරුවෙන්අනතුරෙන් ගැලවී සීරුවෙන්අසීරුම තැන අපි…

සොරබොර වැව | Sorabora Wawa by Damith Asanka

සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙනලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹවෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා සිංහල රජ කුමාරවරු රෑන් පිටින් වැව අද්දරනුඹ නෙලන්න දියට බහිනවාදිය…