May 2022

මාගෙ හුස්ම වාගේ | Mage Husma Wage by Ajith Bandara

මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේමගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම…

කඳුළු හුරු නැති | Kandulu Huru Nathi by Ajith Bandara

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවදඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේවෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැනආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි පාළු නිසසල රැයකදි ළංව තුරුලව…

කදුලක් මෙතරම් | Kandulak Metharam by Ajith Bandara

කදුලක් මෙතරම් උණුසුම් බවනම්දැන සිටියේ නෑ මීට කලින්දෑස තෙමන්නට නුඹ රිදවන්නටසිතුවේ නෑ මං තුන් හිතකින්හැඩුවේ මා නෙතු ඔබේ නමින් සිත මත පොපියන සීතල සිතුවිලිඑකිනෙක අහුලා දෝත දරන්උදැසනක් සේ මා හමුවන්නටදුවගෙන…

කන්‍යාවි | Kanyavii by Mihindu Ariyaratne [2022]

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවීනෑ නොමැරී කන්‍යාවීකඩුව දිලෙයි තුලා පිරෙයිකන්‍යාවීනෑ නොමැරීපිරිමි ගොඩයි ඔබ තුරුලෙයිකන්‍යාවීනෑ නොමැරී පිලී ගඳයි, රතු රුධිරෙයිකාණු දිගේ වීදි පුරාතිබුණා මියැදුනු ජීවිත හැමදාමත්මහපාරේ සෝපාකලාතිබුණා මියැදුනු ජීවිත හැමදාමත්මහපාරේ සෝපාකලාඈ…

ජීවිතේ | Jeewithe by Dinu’h MRRD [2022]

මේක කැරකෙන පොඩි රවුමක්මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්නවතින්නෑ මම මැරුවත්මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක් මට අත දුන්නු හැම එවුන් මතකයිකටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයිතනියට උන්නෙ මට…

අදුරු මතක | Aduru Mathaka by Niyou Ganz [2022]

මම ගැලවිලා ඉන්නේ සමාජෙන් දැන් ගස්සලා දාලා තටුපස්සට යන්නේ නෑ මේ සෙල්ලමෙ ඉස්සර කෙරුවත් මතුහිත්වල තිබ්බත් ජරාව මේ පොත් වල තිබ්බා තතුමම ගලපලා ලිව්වා කතාවක් දැන් කලබල නෑ මං කතෲ…

හමනා සුලඟේ | Hamana Sulange by Ajith Bandara

හමනා සුලඟේ සිසිලස අස්සෙන් මට හැඟුනේරෑ අහසේ තරු රටා අතරේ මට පෙනුනේවනයේ වන මල් අතරින් මට දැනුනේඔබේ මේ සෙනෙහස නොමියෙයි කියාඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා උමතු වී වැලි කතරේ දිය…

දූවිල්ලෙන් තිලක තියන්න | Duwillen Thilaka Thiyanna by Ajith Bandara

දූවිල්ලෙන් තිලක තියන්නඋපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්නකිරුළ යටින් ඔබේ අතින් සිරස පැලැන්දුවමගෙ නළලත තිලක තියන්න ප්රිය සාද කොපුල් කඳුළු සුසුම් හුරු මට ගම්දොරමල් පෙති සීතල නෑ දෙපයට පෑගනු ගින්දරකිරුළ මොටද…

සොඳුරිය | Sonduriya by Costa x Big Doggy x Master D [2022]

🔹 ගීතයේ හැඳින්වීම – කාලය සහ ජීවිතය මෙම ගීතය කාලයත් සමඟ සිදුවන සමාජීය හා පුද්ගලික වෙනස්වීම් විස්තර කරයි.එමෙන්ම, ජීවිතයේ සැබෑ අත්දැකීම් කාව්‍යමය ලෙස ඉදිරිපත් කරයි. 🔹 පළමු කොටස – කාලය…

බණ්ඩාර අයියේ | Bandara Aiyye by Ajith Bandara

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යංදෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යංමධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යංපහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින් මැණික් ගඟෙන් වතුල් තැටිය අත ගා බැලුවාබණ්ඩාරේ නුඹේ…