යන්නම් | Yannam by Nisal Gamage [2023]
දුරින් පායනා සඳ වගේ පෙනෙනවාතරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවාදුරින් මා දිහා ඔබ බලා හිඳිනවාතව හිතින් මා සිතා මව මවා බැඳෙනවා ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේනොලැබෙන ගානේ…
The biggest collection of Sinhala song lyrics.
දුරින් පායනා සඳ වගේ පෙනෙනවාතරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවාදුරින් මා දිහා ඔබ බලා හිඳිනවාතව හිතින් මා සිතා මව මවා බැඳෙනවා ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේනොලැබෙන ගානේ…
Gritty and rhythmic contemporary collaboration blending indie-pop with rap to revisit a past romance. Song Lyrics අද ඔය දෙතොලෙරතු මගේ කොපුලේහිත නුඹේ ඇතුලේතරු ගැන්නා // නා දළු වන් තොල් පෙති…
මා ඉතින් යන්න යනවා.මට යන්න අවසරයිමට අරන් යන්න ඇත්තේමේ මතකය විතරයි මා ඉතින් යන්න යනවාමට යන්න අවසරයිමට අරන් යන්න ඇත්තේමේ මතකය විතරයි නුඹ සදක් වෙලා පායාමට එළිය වූ වගයිනුඹ සදක්…
සිහින පීරමින්හෙව්වේම මමපපුතුරක රළු පහසනෙතු පියන් වැහෙන්නමඒ උණුහුමට ඔබ ගාව ආදරය කියන්නෙමපුරුද්දක් හිත දවනඉරි තැලි පොඩි වෙද්දිකාන්සිය දුරු කරන සිහිනයක් කියන්නෙමමියැදෙන්න අර අදිනඔබ ළඟම ගුලි වෙන්නහිත ආස නිමේෂෙට written by…
චණ්ඩ මාරුතයේනාවිකය ඔහු පදවනාපාප ලෝ තලයේසියලු කෙලෙසුන් පරදලාඇයිද සමිදුන්නේඅප සැමා මෙහි ඉපදිලාකෙලෙස් පුරවන්නේකඳුලු අතරින් හිනැහිලා සමිදානනේ මා හට අවසර ගයන්න ගායනාවලද දෙයක් නෑ අතහැර ඇත්ත මිසක් භාවනාවකිමද මා මෙහිම ඉපිද…
ඒ නෙතු රහසේ මා සොයාහිත සොලවා සොරකම් කළානතු වී ඉන්නද හාපුරා ඉඩ හදා සදා සංසාරිණිය වෙලාපෙම් සාගරයම ගෙනාඋන්මාදිනිය නුරාහංගා නොයනු දමා සඳ වැනි ආදර කතාබොඳ කළ වැහි කළු වළාඅතරින් යළි…
මල් වරුසා පරදනානුඹේ දෑසින් පෑ සිනාරතු දෙතොලින් කී කතාමතකේ සේයා වෙලා රෑ සිහිනෙන් ලංවෙනානෙතු මානේ පායනාසිතුවිලි විල කලඹනානුඹ කවුදෝ නොහැඟෙනා කෙහෙරැලි පවා සුළඟින් ඉඟිබිඟි කලා මට රහසින්දෑඟිලි කතා හොරැහින් පැවසුවා…
ගෙතෙනා රාවෙට රූටනා බඳThis news is of a woman (Her Body)यह ख़बर एक नारी (उसका जिस्म) की है නිතඹ සටනට සැරසෙනා වගHer lap is ready for a fightउसकी गोद लड़ाई…
හැමදාම අලුත් දවසක් කරන් මේ ලෝකේහොඳයි කියා හැමදේම හිතන්නයි මට ඕනේකලුවර වළාකුලේ රිදී ඉරි හොයන්නඒවා එකතු කරන් මගේ කතාව ලියන්නහිනාවෙන්නයි මට ඕනිවෙනස් කරන්නේ කෝණේබලන්න දිහා ලෝකේහිනාවත් එක්ක ශෝකේපුදුමයි ජීවිතේවිඳින්නයි ඕනේතරඟයක්…
Deeply emotional cinematic ballad exploring solitude and heartbreak. Song Lyrics මන් තනිවම යන්නම් තව දුරදෑස හුරු හින්දාපපුව තනියට දැනෙන හැමවිටඔය දෑස මම හෙව්වා අදුරේ පාට ගෑවුනේසිහිනේ පාව යාවුනේසිහිනේ පාට සේදුනේතනි…