2023

හිත හොයන්න | Hitha Hoyanna by Kasun Kalhara [2023]

රෑ බෝ වීලා පේනා නිසාහීනේ යහනේ ඉකිබින්දාආසා නිසා දහසක් දෙනාරහසින් සිතින් දුක්විඳිනා ලෝකේ දුවනා රෝදේ සොයා නවතන්න බෑ අතපාලා.පව් පල හා පොරබදලාඉකිගාන කඳුලැල් සොයාපිහිදාමු පිහිටක් වීලා ලෝ සරනා මිනිසා සොයනාසෑහීමක්…

මිත්‍යා මායම් | Mithya Mayam by Mihiruk S X Uzey C Na

කාටත් හොරෙන් ලියන්නම් තනි නිසදැස්මේ කතාවෙ පාලුවත් එක්ක මමයි තාම හිතවත්සමාජෙ කොනක යාතිකාව විසලත්මේ මනුසතා උබයි බුදු රුවනක වරලත් සමජෙ කොනක මම ගෙතුවෙ පද වැල්මේ අම්මා තමා මල් වත්ත හිතෙ…

හැන්දෑවේ | Handhaawe by Gayya [2023]

හැම තැන ඔබ සිහිවු චාරිකාදැවටුනු ඔබෙ රුව මගේ නෙත් පුරා මේ හීනේ,පාවී යාවී ආදරේමාගේ ආලේ මාවතේ Ooh හැන්දෑවෙ මා හාOoh මතකේ පාවී මාඇ කියූ ඇ මැවූ සිහිනේ මා සිහිවේ ඈ…

කහ කුඩේ | Kaha Kude by Sanjeew Lonliyes [2023]

තාත්තගෙ ගිනිදියට ගෙපැළ යට වෙලාඅවසානේ සොහොන් ගෙය නවාතැන උනාපූරුවේ පව් මේවා සසරෙ අපි ගෙනාපොල්ගහම තාත්තට ගොක් කොළෙත් උනා ඉරණමට අම්මටයි මටයි මේ අත්වූදැක නමුත් හැරගියා ගොඩක් බෝසත්තුකඳුළු මල්වඩම් නෑ දුක…

හිතකින් | Hithakin by Dilki Uresha [2022]

නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේනුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේවැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේමගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ යලි එන්න යැයි කියා – නොකරමි…

රෝස තොල් | Rosa Thol by Saranga Disasekara [2022]

දවසක් දවසක් ගානේ බෝවූආදරේ රහසේඈ මුව ඉබලාසිහිනෙන්ද රොන් සුවද විසිරේරෝස තොල් සිපගද්දී වේ සැනසුම් හුස්මේ රැස් ගලනා පුසුබින්ඈත පාවේ මාමා ගාවින්ම ඉන්නවා නම්ආදරෙයි කියාරෝස තොල් දෙනවාදෝ ඔබෙන් ඇරයුම් ලංවී කතාවක්කියන්නම්…

පතන්නේ මා | Pathanne Ma by Prabodh Kodithuwakku [2021]

හිත දන්නා නුබගෙන් මා විමසන්නෑ කාරනාදුක මාගෙ නොතෙරෙන්නෙ ඇයි කියාපන මෙන් මා පෙම් කෙරුවාපවරන්නැ චෝදනානුබ ආයේ නැතැත් එන්නෙ මා සොයාලන් වීමයි වෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයිසැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි…

ටිකිරිලියා | Tikiriliya by Shehara Sandaruwan X Harshana K Perera

නිතඹ සලා හිතලා ඉගිපා මා වසග කරපුදා ඉදලා ඔබ මා නෙතු සොයන අයුරුලා රතු මේ තොල ආසද හපලා බලමූමා ලග පා දග රාහසෙම උකුලු මුකුලූ හිත මත්වෙලා ටිකිරිලියානුබ මත්තෙම නහින…

ඔබ නිසා | Oba Nisa by Dinesh Gamage [2022]

නිල් සඳ පවා මල් මත නිදාසන්සුන් ලෙසින් ඈ දෙස බලාසල්පිල් නුරා හැරදා නුඹ සොයාසන්සාරයේ සැරිසරා මට මා දැනුනේ ඔබ නිසාසඳ රෑ නැගුනේ ඔබ නිසායලි මා ආවේ නුඹ නිසා ඒ නුඹ…