2024

අමාවක | Amawaka by King Lotuss x Dilu Beats [2024]

මෙහි සටන් කරද්දිඅවි ආයුද ඕනෙමයිතාම අතීතයන් මතක් මරද්දි මතක කලින් තිබු මූනමයිකෙනෙකුට මත්ද්‍රව්‍යයක් වෙන දෙයක් තවකුට සුවද දුපමයිඔය එකෙක්වත් ඇහුවෙ නැ මන් හොදින්ද කියා ඇහුවෙම ඕප දූපමයි ඔන්න ඕකමයිමම හුරු…

මම පැතුවේ | Mama Pathuwe by Minura H x Lasith Malinga

මම පැතුවේ ඔබ ලගමහැමදාම නවතින්නමතකයට ඉඩ දෙන්නතියෙනවා තව දුර යන්නහිත ඇතුලේ ආදරයසගවාගෙන බෑ ඉන්නආදරයෙන් ඔබෙ ලගට වීඔබටම අත දෙන්න හිරැ යනවා අවරට මාකලුවරට හුරැ වෙන්නසදට පුලුවනි අඹරටමදිදුලන එළියක් වෙන්නතිබෙනා තුරැ…

පොඩ්‍ඩක් සයිකෝ | Poddk Saiko by Gayya [2024]

දැන් කාලේ කෙල්ලො පිලිවෙලකටඇදගෙන පෙනුමට හිටියටදැන් කාලේ කෙල්ලො පිලිවෙලකට පෙනුමට හිටියටවක්කඩ වගේ කටවල් නම් ගානෙන මුනේ විච්චූරණමලමිනි වගෙ සුදු වීගෙනකරුමෙට රැවටිලා අහුවෙලා බැදගත්තොතින්කන්න වෙන්නේ අඩ අඩ පපඩම් ලොරි බොඩි වගෙ…

යෝගේශ්වරී | Yogeshwari by Charitha Attalage ft. Manasick

තවම තිලකය නළලේ නොතියාසඟවගෙන නුඹ ඉන්නවා නම්හිසේ එක මල් රේණුවකින් වත්නොගැවසී නුඹ ඉන්නවා නම්විදුලි සඳ එළි වලින් බිය වීසැඟවිලා නුඹ ඉන්නවා නම් කොහේ හෝ නුඹ ඉන්නවාම බවදන්නවා මං! දන්නවා මං…

බිල්ලා | Billa by Manasick ft. Drill Team Westnahira & Heva

මේ ප්‍රාණ භීති දාව නීතියක් බිඳ ආවා කාලා දාලා නාව රීතියක්හොයනවා අඟලක් ගානේ ලුහුබඳි මාව මාවතක් ගානේ වීදියක්ගිනිඅවි වල දුමාරය වගේ ඇබ්බැහි වුන උන්ට දාන බීඩියක්ගොදුරක් මට පාප ජීවිත හෙලනවා…

පුදුමයක් වගේ | Pudumayak Wage by Manasick SANUKA

විශ්වාසයක් නෑ ළඟ, කිව්වේ මට “උඹ හෙන නරුමයෙක් වගේ”ප්‍රශ්නාර්ථයක්! ඇයි උඹ කිව්වේ “පෙනුමෙන් මූ අදමයෙක් වගේ”රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන්…

අඩෝ හූ | Adoo Hoo by Manasick ft. Drill Team Westnahira

උන්ගේ ජාතකෙට දාව තාමත් කඩේ යන උන්කෝ ආදරේට නිය කකා වැලෙලන උන්කෝ යාපනේට කාමරේක යුද්ද කල උන්බැලුවොත් භාවනාවේ, හොරෙන් බණ තලනවා මුන් අඩෝ හූ! /// බැස්සුවා වන්ඩියක් V8 ඇතුල භවන…

අරුම | Aruma by Manasick ft. Drill Team Westnahira

උඹ හිත හොරා කෑවා, දෑස සැණින් සිර බාර වීගොදුරක් කරන් උඹේ පාරමීහිතේ හදිස්සිය! උඹේ ආඥා-බලතලයේ ප්‍රකාර වීනීතියේ නූපුර හඬ දෙයි හැඩයි පයේ සාරථී දන්නවා මම තුප්පහී, රැදෙන්න දියන් උර බෙත්මේ…

කටක | Kataka by Manasick ft. Drill Team Westnahira [2024]

හමන හුළගද තරගයක් කොළඹදීදිනන අරමුණෙන් උරෙන් උර පොරබදීසමාජෙ කිව්වා “Borna” වීදියට හුරුමදිඅද හැම වීදියෙම උබේ කන ලුහුබඳී ජවය සම සමයි නැග්ග හැම ගල් කුලේ දීත් තැන්නෙදීත්හාමතත් සම සමයි නියගයෙ කන්නෙදීකිව්වා…