Camilla by Nisala Kavinda ft. Ravi Jay x Yuki Navaratne [2022]

Obsessive contemporary indie-fusion track exploring intense and primal romantic desire.

Song Lyrics

නුඹ දුටු විගස මා හද ඉපිලී ගියේ
ඔය රන හන්ස ලැම මාව සිදුහත් කලේ
මං ආසයි නුඹව දකින්නට
නුඹේ හදවතේ පිටු පෙරලන්න
අපේ කතාව අපිම ලියන්න
පිටසක්වල විහිලු කරන්න

මට ලංවුනේ ආදරේ නම්
ගිනිගත්තේ මේ රාගයෙන් නම්
හිතවන්තී නුඹේ හිත
අරන් යන මන්තීරු නම් අරහං

Camilla Camilla Camilla Camilla
Camilla Camilla Camilla Camilla
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

Camilla Camilla Camilla Camilla
Camilla Camilla Camilla Camilla
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

මං අදත් එනගමන් මග
සංසාරේ පුරාවට
මං පාරමිතා පිරු සීතා නුඹව දෙන්නෑ
කාටවත්ම

මේ හද කුටියේ නුඹව
හිර කරන් ඉන්නේ පතුලෙම
ඒ ගැඹුර මගෙන් නොඅසන්
මිනුම නොඅසන්

හිමාලයෙන් දහසක් හිතුවත් බෑ
රාමලා දහසක් සේනා පිටින් ආවත් වැඩක් නෑ
ඕනෙ යුද්දේකට මේ හිත රෙඩි දැන්
හිත නුඹ මගේ වෙනවනේ අද

හෙට එළිවෙනකල්
මට ඉවසන්න බෑ
මුහුණ දකිනකන්
මේ මොහොත ගෙවන්න බෑ
බඩගිනි ඇවිලෙයි
මට ඒකෙන් වැඩක් නෑ
රාවනා එන්නේ උඩින්
මංතීරු නම් පලක් නෑ

වෙනදේ වෙනවා
නුඹව මගේ වෙනවා
මේ රජකම හැරදා
මේ සේනාව පරදා
මා සෑමදේ හැරදා
මම නුඹව අරන් යනවා

Camilla Camilla Camilla Camilla
Camilla Camilla Camilla Camilla
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

Camilla Camilla Camilla Camilla
Camilla Camilla Camilla Camilla
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

Camilla Camilla Camilla Camilla
Camilla Camilla Camilla Camilla
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

මං ආසයි නුඹව දකින්නට
නුඹේ හදවතේ පිටු පෙරලන්න
අපේ කතාව අපිම ලියන්න
පිටසක්වල විහිලු කරන්න

මට ලංවුනේ ආදරේ නම්
ගිනිගත්තේ මේ රාගයෙන් නම්
හිතවන්තී නුඹේ හිත
අරන් යන මන්තීරු නම් අරහං

Camilla Camilla Camilla Camilla
Camilla Camilla Camilla Camilla
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

Camilla Camilla Camilla Camilla
Camilla Camilla Camilla Camilla
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

Song Information

Song Title: Camilla
Artist: Nisala Kavinda ft. Ravi Jay x Yuki Navaratne
Lyrics: Yuki Navaratne
Genre: Indie Pop / Hip-Hop Fusion
Language: Sinhala
Release Year: 2022


Song Summary

“Camilla” is an atmospheric and rhythmic collaboration that dives into the intoxicating and sometimes dark nature of obsession. The song’s mood is intense and rebellious, using historical and mythological metaphors to heighten the stakes of a romantic conquest. It portrays a narrator who is willing to wage war against armies and social boundaries to possess the object of his affection, framing his desire as something cosmic and unstoppable.

Song Meaning

The lyrics, written by Yuki Navaratne, explore themes of possessiveness, passion (raga), and destiny. By using imagery of “Siddhartha,” “Sita,” and “Ravana,” the song connects modern desire to ancient narratives of abduction and legendary love. The narrator claims his heart is “ready for any war,” even if “a thousand Ramas” come with armies. The central focus on “Camilla” and her “stray strands of hair” (keheral) highlights a fixation on minute details that trigger deep emotional and physical hunger. Ultimately, it depicts a love that transcends ordinary “roadways” or rules, choosing instead to fly above them like Ravana’s chariot to claim what it believes is rightfully its own across lifetimes (Sansare).

Frequently Asked Questions (FAQ)

Who are the main artists on the track “Camilla”?
The song features Nisala Kavinda as the lead, with prominent verses and styles provided by Ravi Jay and Yuki Navaratne.

What mythological figures are referenced in the lyrics?
The song mentions Siddhartha (the Buddha before enlightenment), Sita, Rama, and Ravana to illustrate the epic scale of the narrator’s passion.

Who wrote the lyrics for “Camilla”?
The lyrics were penned by Yuki Navaratne.

What does the phrase “Mantheeru nam palak na” mean in this context?
It translates to “Roadways/Paths are of no use,” implying that the narrator (likened to Ravana) will take a direct, celestial, or unconventional path to reach his lover, ignoring worldly obstacles.

When was the song released?
“Camilla” was released in 2022, becoming a viral hit for its unique blend of traditional metaphors and modern indie-fusion beats.

Leave a Reply