නුරා රාගී | Nura Ragee by DKM [2019]

Sinhala song lyrics with music notes illustration

සුරගන සේ වෙස් වලා
නුඹ ආදරේ පැවසුවා
නෙතු කොනකින්
සිහින බොද කෙරුවා
නුරා රාගී මවා
රටාවකා නැටුම් නටා ඔඹ
සිමින් ලං වූවා
දොහොරේ ගලන සෙනෙහස උතුරවා

හදවත ගැටෙනා ඒ මියුරු මොහොතේ පවා
නුඹේ රූපයමය් මගෙ සිතෙහී දැල්වෙනා
උණුහුමෙන් හාදු දෙන වසන්තයක් මවා
හිමි සැරේ නෙතු දැහැන් අහිමී කලා
කිරිල්ලියක් මෙන්
පියාපත් සලා
ඉගිල්ලිලා නුරා රාගී මවා
සිහිනයක් දෝ මේ වරක සිතා
වැටහුනේ නෑ
නුරා රාගී පවා

සුරගන සේ වෙස් වලා
නුඹ ආදරේ පැවසුවා
නෙතු කොනකින්
සිහින බොද කෙරුවා
නුරා රාගී මවා
රටාවකා නැටුම් නටා ඔඹ
සිමින් ලං වූවා
දොහොරේ ගලන සෙනෙහස උතුරවා

රැය පුරා
සිතිවිලි මත සිරවී පැටලීලා
සිතුවේ වියපත් වූ නුඹගේ සෙනෙහස ගැන
ජීවිතේ මරණයේ අතර සිරවූ මා
ආදරෙන් මත් වෙලා
හදවත පුරා

කිරිල්ලියක් මෙන්
පියාපත් සලා
ඉගිල්ලිලා නුරා රාගී මවා
සිහිනයක් දෝ මේ වරක සිතා
වැටහුනේ නෑ
නුරා රාගී පවා

සුරගන සේ වෙස් වලා
නුඹ ආදරේ පැවසුවා
නෙතු කොනකින්
සිහින බොද කෙරුවා
නුරා රාගී මවා
රටාවකා නැටුම් නටා ඔඹ
සිමින් ලං වූවා
දොහොරේ ගලන සෙනෙහස උතුරවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply