A hidden love wrapped in pain and desire.
Song Lyrics
නුරා රෑ දැවීලා
වෙලීලා රැදීලා
සොහේලී ගයාවී මා හා
ඔබේ ආදරේ ගී
හංගාලා ඔබේ ආදරේ
මාහිතේ හී
තියේවී නුඹේ රූ
වින්දා ඈ හා මා එදා
ඒ හින්දා නෙවී මා
නැගෙනා ආශා
කොදුරා නෑ මා
දැනෙනා ආලේ සේ මා
මා නුඹගේ ලමැදේ නාරී වින්දේ
ඈගේ මතකේ සේයා
පෑරී හිත පෑරී
යාවී නුඹ යාවී
පාවී විදි ඒ රෑ
සැගවේවී
හංගාලා ඔබේ ආදරේ…
රන්දෝලෙන් බැස ආ මන්දාවේ රගනා
මන්දෝදරී හීන ගානේ
අංගාර ඇවිල්ලේ මහදේ දුක දී
දැවෙමී මියෙනා තුරා
පෑරී හිත පෑරී
යාවී නුඹ යාවී
පාවී විදි ඒ රෑ
සැගවේවී
හංගාලා ඔබේ ආදරේ…
Song Information
- Song Title: හංගාලා (Hangaalaa)
- Artist: Amalka Anuranga ft. Yuki Navaratne
- Lyrics: Yashodha Adhikari
- Genre: Sinhala Pop / Romantic
- Language: Sinhala
- Release Year: 2019
Song Summary
Hangaalaa portrays a love that must be hidden, blending passion, regret, memory, and emotional loss. The song reflects the weight of unspoken feelings and memories that refuse to fade.
Song Meaning
The lyrics describe a secret love lived in fleeting nights and memories. Though the relationship is hidden, its emotional impact remains deep. Desire, separation, and lingering pain dominate the narrator’s heart, showing how love can continue even after it must be concealed.
Frequently Asked Questions (FAQ)
What does “Hangaalaa” mean?
“Hangaalaa” means “hidden,” referring to concealed love and emotions.
Who performed the song?
Amalka Anuranga with Yuki Navaratne.
What is the main theme of the song?
Hidden love, emotional pain, longing, and memory.
Is this a love song or breakup song?
It blends both romance and heartbreak.
When was the song released?
In 2019.