බුදුන්ගේ අමා ධර්මේ | Budunge Ama Dharme by Mohideen Baig

Deeply philosophical Buddhist devotional song about impermanence and attachment.

Song Lyrics

බුදුන්ගේ අමා…. ධර්මේ
නොතේරී දනා මේ……
වෙලීලා බැඳී… ප්‍රේමේ
විනාසේ වුනාමෙ….
බුදුන්ගේ අමා…. ධර්මේ
නොතේරී දනා මේ……

වෙලීලා බැඳී… ප්‍රේමේ
විනාසේ වුනාමෙ….
බුදුන්ගේ අමා…. ධර්මේ
නොතේරී දනා මේ……
වෙලීලා බැඳී… ප්‍රේමේ
විනාසේ වුනාමෙ….
බුදුන්ගේ අමා…. ධර්මේ…..

මලෙහී වසා බඔරා
උරා රොන් ගනීවි….
එහෙයින් ඌ පලා ගිය දා
මැරී මල් හැලේවී…
මෙසේ ලෝකේ න්‍යායේ…….
මෙසේ ලෝකේ න්‍යායේ
ලෙසින් වේය පාපේ….

වෙලීලා බැඳී ප්‍රේමේ
විනාසේ උනා මේ
බුදුන්ගේ අමා…. ධර්මේ
නොතේරී දනා මේ……
වෙලීලා බැඳී… ප්‍රේමේ
විනාසේ වුනාමෙ….
බුදුන්ගේ අමා ධර්මේ…..

අස්ථිර වේ ජීවේ
තනාගේ පිණිසේ….
ස්ථීර නෑ…. ලෝකේ
ලඟාවේ විනාසේ…
සොයාලා බැලූවොතින්……
සොයාලා බැලුවොතින්

පෙනේ මේ මනාසේ
වෙලීලා බැඳී ප්‍රේමේ
විනාසේ උනාමෙ…
බුදුන්ගේ අමා…. ධර්මේ
නොතේරී දනා මේ……
වෙලීලා බැඳී… ප්‍රේමේ
විනාසේ වුනාමෙ….
බුදුන්ගේ අමා…. ධර්මේ……
තෙරුවන් සරණයි ඔබ සැමට..!

Song Information

Song Title: බුදුන්ගේ අමා ධර්මේ (Budunge Ama Dharme)
Artist: Mohideen Baig
Lyrics: Karunaratne Abeysekera
Genre: Buddhist Devotional (Bhakthi Gee)
Language: Sinhala
Release Year: 1950s


Song Analysis

Song Summary

“Budunge Ama Dharme” is a classic Buddhist devotional song performed by the legendary Mohideen Baig. The track carries a somber yet enlightening mood, serving as a reminder of the Buddha’s teachings on the nature of suffering and attachment. It laments how people often ignore spiritual wisdom, becoming trapped in worldly desires and emotional entanglements that ultimately lead to destruction and sorrow.

Song Meaning

The song explores the core Buddhist concept of “Anicca” (impermanence). The lyrics, written by Karunaratne Abeysekera, use vivid metaphors such as a bee taking nectar from a flower; once the nectar is gone, the bee leaves and the flower withers. This illustrates the transient nature of worldly love and physical beauty. The narrator emphasizes that life is like “dew on a blade of grass”—fragile and temporary. By failing to understand the “Ama Dharma” (Amrita/Immortal Doctrine), humans bind themselves to fleeting pleasures, leading to an inevitable cycle of sin and loss.

Frequently Asked Questions (FAQ)

Who is the singer of Budunge Ama Dharme?
The song is sung by Alhaj Mohideen Baig, a Muslim singer who became famous for his soulful Buddhist devotional songs in Sri Lanka.

What is the central theme of the song?
The central theme is the impermanence of life and the dangers of excessive worldly attachment according to Buddhist philosophy.

What metaphor is used to describe human relationships?
The relationship between a bee and a flower is used to symbolize the fleeting and sometimes exploitative nature of worldly desires.

Who wrote the lyrics for this song?
The lyrics were written by the legendary lyricist and broadcaster Karunaratne Abeysekera.

What does the phrase “Thanage Pinise” refer to?
It is a poetic comparison of life to a drop of dew on grass, highlighting how quickly life can vanish.

Leave a Reply