පන්ති | Panthi by Rechy ft. Yuki & Manasick [2018]

Hard-hitting underground rap track critiquing social hierarchy and betrayal.

Song Lyrics

කන්න දුන්නු අත
හපාකෑවා මගේ
දුකට සැපට සිටි මිත්‍රයා

පන්න පන්න නොබැලුවත්
ඒ කී ඌත් හොරෙන්
වෙන ගමනක් ගියා

ප්‍රශන එනකොට
දාලා මම පාවඩ
බාර ගත්තට
විසදන්නේ කාවද

මම වැටුනම
එකෙකෙක් ආවද
පපුව දුන් තරමට
හිතුවමෙන් ආවද

මේක පිනක් ද පවක් ද
ලෝකේ උතුම්ම
පියත් ‍ය
මවත් ය

මිනිසත්කම
ලෝකේ දැන් ගනන් ද
පාරවක් බොලා පාගපු
අනන්ත

අපි නැහැනේ පන්ති බෙදා
සුද්ද සිංහල දෙමළ වගේම බෙදා
තනි කලු රෙචි පැන්නොත්
තොගේ ගෙට
හුරුවෙයන් හැදෙයි
අපස්මාරයා හෙට

ඔය පන්ති බෙදාගෙන
වංශ බෙදාගෙන
එක මැස්ස කඩාගෙන
කැස්ස හදාගෙන

සනසන්න බලන් ඉන්න
ලන්සි වගේ වෙන්න
අයියා මල්ලී මරාගෙන
කන හේතු මොනවද

පස් යට හංගන්න නම්
සල්ලී ජීවත් වෙන්නෙ
උපත වාගේ

පසම නිසරුයි දැන්
කසන රෝගේ බෝවෙලා දැන්
හැමතැනේ
ලස්සන ලෝකෙ මරන්
කල්ලි හදන් ඉන්නෙ
ගස් ‍යට සැපේම ඇයි
කල්ලි හදන් ඉන්නෙ

කල්ලි හදන් ඉන්නෙ
ගස්යට ගස්යට
සැපේම ඇයි
ගස්යට ගස්යට
සැපේම ඇයි
ගස්යට ගස්යට

බෝනා
කන්නෙට එකයි
හුරුවෙයන් අර පරිස්සමෙන්
ආවනම් උඹ
වෙස්ට්නාහිර පරිස්රෙන්

සල්ලි හොයයි ද
නැහැ යට කලිසමෙන්
අපි ඇල්ලුවෙ තනි කලු
කොට කලිසමෙන්

62992 කලා ලෙඩ්ඩු
සල්ලි මරන් බුදි නැති නිසයි
අපි කෙට්ටු
ආව ගමනෙදී දැම්මා බොලා වෙට්ටූ
අපොදු පාට විලයි
යැපෙන සත්තු

යන්තම් වගේ ගහන මඩ
උඩට අහනවද
උඹට කහනවද

දැන්නම් ඇති කැඩුවා කබ
හොදට මැදලා දත්
බොලාට කියන්නම් අද

උගතුන් එක්ක විරසකයි
තිරිසන් වැඩ තිරිසන් පිරිසටයි
ඇනුම් පද කිව්වෙ
රැව්ල් කපන කිනිසටයි
ඉගුරුත් එකයි
ගත්ත මිරිසුත් එකයි

කලාවට වඩා සල්ලි පනං
ලොකුවට සුතියට දුවයි
කෝකෝ හරන්
රැල්ලට වෙන එක උඹ
දෝත බදන්
තොපිත් කනවනේ
වටවෙලා තෝසේ කඩන්

ලෝකේ බදන්
අපි නෑනේ අංක බෙදා
සුද්දා සිංහල
කසුන් විකලාංග වෙදා
තනි කලු ගොරකුන්
අපි පැන්නොත් ගෙට
හුරුවෙයන් හැදෙයි
අපස්මාරයා හෙට

ඔය පන්ති බෙදාගෙන
වංශ බෙදාගෙන
එක මැස්ස කඩාගෙන
කැස්ස හදාගෙන
සනසන්න බලන් ඉන්න
ලන්සි වගේ වෙන්න
අයියා මල්ලී මරාගෙන
කන හේතු මොනවද

පස් යට හංගන්න නම්
සල්ලී ජීවත් වෙන්නෙ
උපත වාගේ

පසම නිසරුයි දැන්
කසන රෝගේ බෝවෙලා දැන්
හැමතැනේ
ලස්සන ලෝකෙ මරන්
කල්ලි හදන් ඉන්නෙ
ගස් ‍යට සැපේම ඇයි

කල්ලි හදන් ඉන්නෙ
කල්ලි හදන් ඉන්නෙ
ගස්යට ගස්යට
සැපේම ඇයි
ගස්යට ගස්යට
සැපේම ඇයි
ගස්යට ගස්යට

Song Information

Song Title: පන්ති (Panthi)
Artist: Rechy ft. Yuki & Manasick & Manasick
Lyrics: RECHY & Manasick
Genre: Underground Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2018


Song Summary

“Panthi” (Classes) is a raw, aggressive underground rap track that tackles themes of social division, loyalty, and the corrupting power of money. The mood is gritty and confrontational, starting with a personal narrative about a friend who “bit the hand that fed them.” It portrays a narrator who rejects the artificial boundaries of social class, race, and caste, calling out the hypocrisy of those who kill their own “brothers” to climb a meaningless social ladder.

Song Meaning

The song functions as a socio-political critique of the “classism” prevalent in modern society. The lyrics analyze the irony of people fighting over wealth and status (Panthi) when everyone eventually ends up “under the soil.” By referencing the unity of Sinhala and Tamil people against forced divisions, the artists advocate for a gutter-level realism where humanity is valued over money. The mention of “Epilepsy” (Apasmaraya) serves as a metaphor for the societal shock or sickness caused by their raw truth, while the recurring “black shorts” imagery represents their humble, street-level roots compared to the “suit-and-tie” corruption they oppose.

Frequently Asked Questions (FAQ)

What does the title “Panthi” mean?
It translates to “Classes,” referring to the socioeconomic and caste-based divisions that the song critiques.

Who are the featured artists on this track?
The song features Rechy as the lead artist, with collaborations from Yuki Navaratne and Manasick.

What is the significance of “Kanna dunnu atha hapa kawa”?
It is a famous Sinhala idiom meaning “bit the hand that fed,” used here to describe the betrayal of a close friend.

What is the main social message of the song?
The song calls for the abolition of class and ethnic divisions, urging people to stop fighting over material wealth and status.

Leave a Reply