මේක චිල් | Meka Chill by King Lotuss ft. Izzu [2021]

Sinhala song lyrics with music notes illustration

ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ
වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ
සලකන විදියෙන් හිතට ගනින් සාරේ
කලබල රටම කලඹවමු ආයේ

මම සාමකාමි උදේ පාන්දර ගගනගාමි
ලෝටා ඔයා තමයි තාමත් සැප දාන විස හෝමි
දෛනික මාත්‍රාවට දෙන්නන් තව බෙහෙතක් උත්තර පැත්තම අත්තට ගන්නන් පස්සට කැප දාල මාර ගති

මේක චිල් කතාව මුල මැද අග හිල්
පෝයට සුදු ඇදගෙන බලු වැඩ උන්ගෙ පෝය හතටම සිල් අම්මහ්
දාගෙන පිල් කොල්ලෝ විකාර වෙලා දැන් ඉන්න ඈයෝ වත්ත පහල
කොනකට වෙලා ගහන්නේ බෝල ජිල් අම්මහ්

තැනින් තැනින් වැවිල කුබුර වෙලා ඩෝ වල්
තියෙන එකම ප්‍රශ්නේ උබල‍යි මොලේ වෙලාලු බොල් අඩෝ
පාට පක්ශ නෑඩෝ ආස පාට නිල්
මාසේ අන්තිම දවසේ පොලිය පිටින් ගෙවන්න වෙන්නෙ බිල් අම්මහ්

දොලක් මැද්දක වැටුනා මන් අත්තක් අල්ලගෙන උඩට මන්
පොත්තක් ලිව්වඩෝ මැකුන පින්සල තුඩ කැඩුනා අහ්
හිස්තැන් ඔක්කොම පුරවන්නන් වැස්සත් ගන්තෙර අතරේ මන් කැස්සත් කොල්ලට අමාරු නැ දෙන්නන් රැප්පට පන උනත්

පද්දෙන් පද්දෙට කියන්නෙ මන් බැලුවl සෙල්මේ පතුල
සද්දෙන් අම්මට කියන්නෙ මන් තාමත් ආදරේ ඔයාට මන්
වෙන්නන් අන්දර කටුවක් මන් ඇන්නත් කප්පර විස ගොඩාක්
ගැහුවොත් අම්මට කියන් නැ මන් කාටත් පෙන්නන්නේ මැදගිල්ල

අපායට ගියත් මුලින් යන්න ඕන කියල කියන්නෙ
ඒත් දෙවනි මීයට තමයි මචන් චීස් කෑල්ල ලැබෙන්නේ
ගෑණු හට වඳින ගාථා ජාති නෑනෙ යාලු අහන්නේ
සිංහල රැප අරක්කු නම් මම සැන්ඩි නැතුව ගහන්නෙ

We are new are new generation almost දක්ශයෝ
සක්වල ගලට පොඩ්ඩක් මෙහා ඉන්නෙ අපි යක්ශයෝ
උබල කරොත් ප්ලෑනින් දැන් අපි කරොතින් කනා
උබල මාර වැඩ්ඩො මමද බත් කන ගොනා

සැතපෙන්නා මගෙ හීන ලග ගන්නාම් මම නින්දක්
මඟපෙන්නා වගෙ පේන මග තිබ්බා ලොකු කන්දක්
කරපින්නා වගෙ ඉන්නේ කිම කෝ උබෙ යාලුවෝ
පත්තු වෙද්දි නඩුවක් වාශ්ප වෙනව හාල්පාරුවෝ

තිස් තුන්දාහක් ඉන්න දෙයියො පදිරියි ග්‍රහයො නවයට
අපිට සෙට් උනොත් මෝහිනී ආයෙ කිරි දෙන්නෑ ලමයට
උබල ඔක්කොම ටොප් ආටිස් ඒ නිසා ඉන්නම් මමයට
හෑන්ඩ් බ්‍රේක් නැති වාහානේකට මල් සින්දු තියපන් අඩයට

දාපන් ඉසූ පහක් කරමුද මචන් පෙරලිය
දෙයක් කරන මිනිහා ඉන්නෑ ලොවෙත් කියකිය
ඕප පාතික උන් මැද්දෙ ආවෙ අඩි තිය තිය
Ima king lotus uncle කොයි කාමරේද දියණිය

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply