දැනේ | Daney by Santhush Weeraman [2021]

Sinhala song lyrics with music notes illustration

දැනේ
හමන සුලගේ
මතකයී අද වාගේ
සෙනෙහස තවම දැනේ

දැනේ
ඒ සොදුරු ලොකේ
ළමාවියේ අපගේ
සෙනෙහස තවම දැනේ.

යලි හමුවෙදෝ කියා
ඔබ සමුගෙන මා හදින්
මා සිතුවේ නෑ එදා
මගේ සෙනහස ඔබ කියා

මේ සංසාරයේ…
ඔබයී මගේ ආදරේ..
මා පැතු ලොකයේ
ආලොකය දැල් වුනේ
යලි හමුවෙදෝ ලොවේ.

මගේ ජිවිතේ..මා පැතු ලෝකයේ..
සෙනෙහස තවම දැනේ…

දැනේ
හමන සුලගේ
මතකයී අද වාගේ
සෙනෙහස තවම දැනේ

දැනේ
ඒ සොදුරු ලොකේ
ළමාවියේ අපගේ
සෙනෙහස තවම දැනේ.

යලි හමුවෙදෝ කියා
ඔබ සමුගෙන මා හදින්
මා සිතුවේ නෑ එදා
මගේ සෙනහස ඔබ කියා

මේ සංසාරයේ…
ඔබයී මගේ ආදරේ..
මා පැතු ලොකයේ
ආලොකය දැල් වුනේ
යලි හමුවෙදෝ ලොවේ.

මගේ ජිවිතේ..මා පැතු ලෝකයේ..
සෙනෙහස තවම දැනේ…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply