අපිට කියන්න | Apita Kiyanna by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

නෝනට අහු වෙලා නම් අපිට කියන්න
අනේ සේකට්‍රිට ආදරේනම්
divorce එක ඕනෙමනම්
අපිට කියන්න……

අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem
කියන්න ප්‍රශ්නය ඔබගේ …..
අපි දෙන්නම්කෝ උත්තරේ ……

ඉතාලි ප්‍රංස ජපන් යන්නට හදනවනම්
හොර විස ඕනෙම නම් අපිට කියන්න
වලිකඩ හිරගෙදරින් luxury කාමර දෙන
බූක් කරන්න ඕනෙමනම් අපිට කියන්න

අනේ රූපවාහිනියේ කලබල නම්
නිතරම තර්ජන නම්
විසදුම් ඕනෙමනම් අපිට කියන්න
මන්ත්‍රීලගේ පඩි මදිනම්
ජීවත් වෙන්න අමාරුනම් අපිට කියන්න

අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem
කියන්න ප්‍රශ්නය ඔබගේ …..
අපි දෙන්නම්කෝ උත්තරේ ……

ගිය පාර පැරදුනානම්
මේ පාරත් පරදුනම් දිනන්න ඕනෙමනම් අපිට කියන්න
අනේ අලියා වටිලනම් , අලියට පන නැත්නම්
සෙලින ඕනෙමනම් අපිට කියන්න
අයියෝ…..සාමය හොයනවනම් ජීනිව යනවනම්
විසදුම් ඕනෙමනම් අපිට කියන්න
පොස්ටේර් ඉරලනම් cut-out කඩල නම්
පොලිසියෙන් කරදරනම් අපිට කියන්න

අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem
කියන්න ප්‍රශ්නය ඔබගේ …..
අපි දෙන්නම්කෝ උත්තරේ ……

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply