in Gypsies, Sunil Perera

අමතක කරන්න එපා | Amathaka Karanna Epa by Gypsies

අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ
කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ
අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා
අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ

රස ගීත මා ගයාලා ,ගී ලොවේ ජය ලබලා
ඔබ ලගින් සිටිය කාලේ සදා , අමතක කරන්න බැ
වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ.
සෑම දා ඔබ රෙදෙයි මා සිතේ….

අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ
කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ
අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා
අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ

දුර ඈත මා ගිහිල්ලා ,මතු එන දිනේ සොයාලා
මේ දැන් වගේම බැදිලා එදා , ඔබ ඉදිදෝ ලගින් මා
වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ.
සෑම දා ඔබ රෙදෙයි මා සිතේ….

අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ
කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ
අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා
අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ

banner

Leave a Reply