සොඳුරිය | Sonduriya by Costa x Big Doggy x Master D [2022]
🔹 ගීතයේ හැඳින්වීම – කාලය සහ ජීවිතය මෙම ගීතය කාලයත් සමඟ සිදුවන සමාජීය හා පුද්ගලික වෙනස්වීම් විස්තර කරයි.එමෙන්ම, ජීවිතයේ සැබෑ අත්දැකීම් කාව්‍යමය ලෙස ඉදිරිපත් කරයි. 🔹 පළමු කොටස – කාලය…
The biggest collection of Sinhala song lyrics.
🔹 ගීතයේ හැඳින්වීම – කාලය සහ ජීවිතය මෙම ගීතය කාලයත් සමඟ සිදුවන සමාජීය හා පුද්ගලික වෙනස්වීම් විස්තර කරයි.එමෙන්ම, ජීවිතයේ සැබෑ අත්දැකීම් කාව්‍යමය ලෙස ඉදිරිපත් කරයි. 🔹 පළමු කොටස – කාලය…
අත් උස්සපන් උඹ ලෙඩෙක් නම්දොස්තර ආවා බෙහෙත් දෙන්න ලෙඩක් නම්රැප් ලියලා හොඳකරන වෙදෙක් මන්වාට්ටුව සිංහල බෙහෙත් HipHop බන් දොස්තර හොඳ හිත මගේ නම දාබරේසැප ගන්න Admit වෙයන් HipHop වාට්ටුවේපරණ පාසල්…
පොප් පන්ක් මල් කලාවට විරෝධයිහා හා අපි හරි විනෝදයිබලපන් උඹලා දැන් විනාසයිඅහපන් කිව්වේ යකෝ සිරාමයි මුතු ඇටේ කඳුළු ගරන කට්ටියක්දවසට කඩතැකි සින්දු මල් වට්ටියක්ගනින් බොලව් හයි හත්තියක්බොලා අඩියට ඇල්ලුව මේ…
🎵 ගීතය ගැන හැඳින්වීම මෙම ගීතය සමාජය, ජීවිත අත්දැකීම්, සහ අභියෝග පදනම් කරගෙන රචනා කරන ලද ශක්තිමත් රැප් නිර්මාණයකි.පළමුව, මෙය පුද්ගලික සටන් සහ සමාජ විවේචනය එකට ගැළපූ කෘතියක් ලෙස හඳුන්වන්න…
පිළිගන්නවා රියන් හයහතරටගත පාස්සතරටඅවසන් කටයුතු හතරටසත් දවසට ගුණ වර්ණනාවකරයි බොල භෝනා මල දවසට කියයි කට්ටියක් බැහැ නෑ ලේසීදෙනවනම් ඕන බරක්නිදි කිරයි කේ ජීකොල්ලෝ වට වෙලා බරටම ඕමීගහයි සීරු වන් හූ…
ආ …. මෙලෙසේ ..මගේ මල්මද බිසෝ කලන්තය හැදීමෙලෙසේ…///// මගේ හිත පතුල දන හදුන හිසැර වැදුනු වැටුනු මන රිදවීදන්න තැනක කොහෙන් බැඳුන කැදලිගිනි වැසුනු සැර පරුස පදවි මගේ සතුට නන් අතට…
මුතු මුතු පැති මත සියුමැලිමට බර මදි දරාගන්නසියොළඟ රිසි ලෙස නෙතු යදිමගේ හිත අදට හදාගන්නඉඳ හිට තනියෙන් හඬා යන්නමගේ මේ මනස හදා ගන්නඉඳ හිට තනියෙන් අඬා යන්නමගේ මේ මනස හදා…
මම වේ හදවත වෙන්නේ මම දවසකකතරක දුර කවදාවත් වෙන්නෑ අමතකඅව යානේ ලියවෙන්නේ කතරකමවනේ කෙලවර වුනත් මේක දවසකShut Up Your Mouth Please දැන් Homieඅපි ආවේ බර අවියාවෙන් දැන් Homieස්තූතියි Big Brother…