මා දිහා | Maa Dihaa by DILU Beats [2024]
ඈ පේනා මදාරා මලයිමා දෑසත් කලා වාසනා පෑ සිනා මා හර්දේ නිවාහීනේ බවේ දේ සදා බලාපන් සෝබනී මා දිහානාඩාපන් රූමතී මා නිසා දැක ඈව දුරදීම මගේනෙත ගැටුනාටනොදොඩා හද බැදුනා නගේ…
The biggest collection of Sinhala song lyrics.
ඈ පේනා මදාරා මලයිමා දෑසත් කලා වාසනා පෑ සිනා මා හර්දේ නිවාහීනේ බවේ දේ සදා බලාපන් සෝබනී මා දිහානාඩාපන් රූමතී මා නිසා දැක ඈව දුරදීම මගේනෙත ගැටුනාටනොදොඩා හද බැදුනා නගේ…
මතකෙක පැටලෙනු පෙර හාද කම්ඔය රතු තොල් මගෙ වෙනවානම්ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම්තව ළං වෙන්නට හිතුවා මං තෙත වැහි බිඳු හිත හදලා ගියත්ඔය රළු නෙතු හරි අවදානම්හමුවුනු තැන ඔය…
කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසිලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසිෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීතිකිරලා මැනලා ගන්න බරට තම්බපණ්ණි භීති එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්දෙන්න යන්නෙ…
දාන් ඉද්දි මම මාං ගාව අද රූං ගාලා ගිය සාංකාව වගේබලාං කාලා වැව වාන් දාලා මගේ අහංකාරිදාන් ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේබලාං කාලා වැව වාන්…
කාලය විසින් තීරණෙ කරාවි හැමදේදකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේමවු ගසින් දුර තනිවම බීජ පැලවේඅම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාසපෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාසපාරෙම…
මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවාආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම්මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්බැ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා සිතුවම් හදේ මැවි මැවීනුඹෙ දෑසෙ මා…
මෙහි සටන් කරද්දිඅවි ආයුද ඕනෙමයිතාම අතීතයන් මතක් මරද්දි මතක කලින් තිබු මූනමයිකෙනෙකුට මත්ද්‍රව්‍යයක් වෙන දෙයක් තවකුට සුවද දුපමයිඔය එකෙක්වත් ඇහුවෙ නැ මන් හොදින්ද කියා ඇහුවෙම ඕප දූපමයි ඔන්න ඕකමයිමම හුරු…
කතරක තනි දැවෙන වලාවේඑක දවසක සෙවනෙහි ආවේහිරිපොද නැති කදුලු අවාරේ තනි තරුවක් මියෙන වෙලාවේඔබේ දසුනක් මැවෙන නියාවේඅද තවමත් සදලු තලාවේ මා ඒ රිදුම් නිවී මා හදේඈ ලගින් රැදීලා වගේසීරුවෙන් ලයේ…
හීන ගේන යාමේමා ගාවින් ඈ පෑයුවාහීන පේන රෑමේමා නාරී පෑ වරුණා ඈට වැයු වීනාවේආලේ බැදි ගීරාවේරෑ සීත හෝරාවේඇසුනාද මේ අංගනා පිංතාරු ඔය දෑසේවශිවී බැදුනා සේමාගේ හැගුමන් රහාසේදැනුනාද මේ අංගනා තරු…
මදි වුනාදෝ දෙවියන්ට නුඹේ රුව මවන විටදී කළඹනාඒ නිසාදෝ වල ගැසුනු දෙකපුල් අතරේ රැදුනේ පෙම් සිනාමං හිතුවෙම නුඹ ළඟ ඉදගෙනඔය රුව දෙස බලමින් සැනසෙන්නටමඳකට ඉඩ දුන්නා නම් මටඑළිය කරන්නට තිබුනා…