DILU Beats

මේ හිත සනසා | Me Hitha Sanasa by Uvindu Ayshcharya ft. Dilu Beats

මේ රැය නුඹ මා ලංවී බැඳෙනා රහසින් කොඳුරා ලඟ ඉන්නට හිතුනා ඔය නෙතු ලඟ තනිවෙන්නට සනසා තව හිත දුන්නම මා නම් නුඹ මගෙ වෙන බව දැනුනා දුර කල් ඇතුවම හිඳින්නේ…

කෝඩුකාර සිහිනේ | Kodukara Sihine by Ramidu & Dilu Beats [2025]

දඟකාර නිල්නුවන් හොරෙන් ඉඟිකලා ඔය නෙතු අතරේ අතරමං උනා ආදරේ නාමයෙන් පාට කලනිසා මුලු ජීවිතේ වූ ඔයා… පනසෙම ඔබහට ආදරේ කලා මගෙ විතරයි මියෙන තුරු ඔයා මම සදා රකිනවා මාගෙමයි…

හත් පෙති මල් | Hathpethi Mal by Iman Fernando ft. Dilu Beats [2025]

හත් පෙති මල් වාගේමල් වාරේ නැතුවත්මාව සොයලා තහනම් ඔය ආලේ පහසක් දීලාඅවසන් පෙම මාගේ අඩමානේ හැගුමක්ගාව තියලාතහනම් අගනාවේ ඇයි ලංවීලා හත් පෙත්තෙන් එකක් ඉල්ලාරොන් සුවඳක් හොරෙන් වින්දාමල් රොන්‍ රස වැඩිද…

සඳ නුඹ ඇවිදින් | Sanda Numba Awidin by Uvindu Ayshcharya [2025]

මගේ හීන සරසාසඳක් අහසෙ ගිලුනාමටත් නොදැනි මං තනි වෙලා… මගේ නොවන හින්දාදරා කදුලු හංගාඔහේ ජීවිතේ ගෙවෙනවා… නුඹෙම වී ඇවිලිලාදුන්නු ඒ පෙම් සිනාමාවතේ තැන් පුරාආදරේ සොයමි මානුඹ නොඑනා දිනේ හිත තනි…

ආයාසයේ | Ayasaye by Anushka Udana ft. Dilu Beats [2025]

Melancholic indie ballad exploring the involuntary pain and lingering memories of a lost love. Song Lyrics ආය නාවත්මතක් වෙන වාර ගානක්හද මන්දිරේහිනැවතිච්ච ප්‍රේමී කාරනාවක්අහන්නද මාව තාමත්මතකෙන් නොසේදීසිහිවෙයිද ප්‍රේමී හෙවනැල්ලකින් මා…

නුඹව සොයා | Numbawa Soya by DILU Beats [2025]

හැගුමන් රැදිලාමේ හිතම පාවේපවනින් වෙලිලානුඹ වෙතම යවේ දැනීප්‍රේමාදරේ මනරම් සුවදක්සවනතට වෑහේසිහිනෙන් සැනෙකින්නුඹ සොයන් ඒවී වගේප්‍රේමාවියේ හිරිමල් වැස්සේතෙමිලා මා හාකෙහෙරැල් සිත්සේදිවුනා මෙදා සැනසෙන්න ඕනේපෙම් හසරැල්ලේ මුවගේදුර පියඹන්න ඕනේනුඹ එක්කන් මේ ලෝකෙන්…

ආලකම් ලියා | Aalakam Liya by Ramidu & Dilu Beats [2025]

තරුවක පාවෙලා ද යාවුනේ කියන්න ඈතමිදුනම මා කෙරෙන් ඒ හාදකම් දැනේද කෝමදැනුනේ පමාවෙලා ද ආදරේ නුඹෙන් ලැබූවඅහසම පාලුවී ගිහින් මා අන්ධකාරේ බෝම මේ මාවතෙන් එහාහමුවේවිදැයි කියාඉඟියක් නොලත් හිතින් දරාන තාම…

කමක් නෑ | Kamak Na by Shan Putha ft. IZZU & Dilu Beats [2024]

මේකෙ ලස්සනම අපේ සිංදුඋබලයි නම් ඉස්සරහින් බිංදුබර පංති පාවිච්චියක්නෑ ගහනව පටු පාරක් මලකින් දුම් දාලාකනවැද්දුම්මේවා අපේ කොල්ලන්ගේහිත උඩින්ම රැන්දූ සෙල්ලම ක්‍රිකට්දෙන්නම් මාලිගේ වගේ පන්දුකලවන් නෑ මංබලපාන්නෑ ඩිස් සතේකටසත්තු දිහා මාන…

මා දිහා | Maa Dihaa by DILU Beats [2024]

ඈ පේනා මදාරා මලයිමා දෑසත් කලා වාසනා පෑ සිනා මා හර්දේ නිවාහීනේ බවේ දේ සදා බලාපන් සෝබනී මා දිහානාඩාපන් රූමතී මා නිසා දැක ඈව දුරදීම මගේනෙත ගැටුනාටනොදොඩා හද බැදුනා නගේ…