හංගන්නද | Hangannada Adare by Iman Fernando ft. Dilu Beats
සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තවමං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා…ප්‍රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මමහංගන්නද ආදරේ හැම රෑක හිත රවටා… ඔබ ගාව නවතින චේතනාමුදු හීන…
The biggest collection of Sinhala song lyrics.
සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තවමං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා…ප්‍රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මමහංගන්නද ආදරේ හැම රෑක හිත රවටා… ඔබ ගාව නවතින චේතනාමුදු හීන…
ඒ වාගෙ ඈ නේවී හිනැහීලාඒ තාලෙ නෑසේවී බොඳවීලාකෙලවර නැතී ආදරේ රූරමී රෑ දිවාඅවසර නැතී මේ සෙනේ නිවාරමී මා මෙදා දෑසේ දුරින් යාවී මෙදාරහසේ සෙමින් පෑරී මෙමානෑසේ ලඟින් ගෑවී මෙදාරහසේ සුසුම්…
හැකිනම් මම සිටීනෙමිමේ කාලයේ රැදිලාදැනටත් මා ඔහු කෙරේ වූආලයේ බැදිලා කීව දේවල් හීන වේනම්අවදි නොම වේ මානුඹ සදේ නම්නුඹේ හදේ මංවළාකුලු සේමා විදිනා හිදිනා යාමයේවිදිනා විදිනා ජීවිතේදැනිලා දැනිලානෑ තැවුල් මටනෑ…
නොසිතු මේ අලුයමේඈ ඒ්දෝ ගාවින් මාතිරික්කලේ ගමන් ගියේපටු පාරේ ඈ හා මාගින්නෙන් වැසී තරු විසීතව දෑසක් අළුවීලාඅද මෙසේ තනියමේඉන්නේ ඇයි අපි හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑහුදකලාවේ…
කුමරියේ සිත මගේ නුඹ කෙරේතතු සොයනවාතතු සොයමි මා කිඳුරියේ සුරලියේ සු රඟනියේයලි නැවත මාහානුබ නොමැත මාහා මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේමසිත පාරාආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා හමු…
ආදරයෙදී ජීවිතයෙදී මා විසින් සෙව්වාවූඈව ලැබුනී තාම සිතමී රූපෙ සිතෙ මැව්නාවූඒ නීල බබලන නෙත්මාගේම වූ අයුරූමේ හීන ඉටුවන තෙක්සොයන්නෙමි මා කරුණූ ගීතයකි ඈ තනුව වෙමි මාගයමු අපි සිතුසේමජීවිතය මා නැවත…
සිතුවිලි හාරනාමතකය පාරනානුඹ පෙර කාරණා ගෙනානීරස චේතනාඒ රුව වේදනාසිහිනෙක ඈ සිනාසෙනා තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේසඳ ඝනඳුර අතරින් යලි නේනා සේඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලාපිය සටහන් වැදුනානම් මේ…
මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බලනිතරම හිතවතියේනුඹ මගෙ ලඟ උන් හැටිසෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනාඅද මා මෙහි වී මොහොතාක්…
නෙතෙ දගකාර බැල්ම කෝල පෙම්බරීරුවෙ මනහාර කැල්ම පාන සුන්දරීඔය සුකුමාල මුහුණ ගේන මල්වැහීබෑ සගවාන ඉන්න ප්‍රේමේ ආදරී නුඹෙ ඉග සුඟ ලග මගේ නෙත ගැටුනීහිනහෙන විට හිත හිරි වැටූණීඅඩවන් සිහිනේ රූ…