#GoHomeGota2022

ඇයි මොකක්ද ප්‍රශ්නේ | Ai Mokakda Prashne by King Lotuss x IZZU

පුරුදුයි ගහලා වඩාන්මේවා හන්ගපු වදාන්දෙන්නා තුන්දෙනාට දීලා හොදට බැක් එක පදාන් නේදඔයිට වඩා දැක්කා බුරුත කදාන්සිවුරු දාලා පන්සල පිටිපස්සේ මුන් අමතපදාන් මේක කිලිටි වෙලාමන් තනියෙන් දලුදලාපරන දේවල් අවුස්සලාඅරගෙන ගොඩ දාලාවදනයි…

ආසම | Asama by Shammi Fernando ft. OOSeven [2022]

දකිනා නැහෙනාදකිනා හැම හීනයේමැවෙනා හැම වාරයේමට ඕනා නුඹ ළඟ ඉන්නයිහැම හෝරා නුබවම සොයයි ආසම ආදරේ නුඹ මට දුන් නිසාආසම ජීවිතේ ඔබ මට ලං කළාආසම ආසම ආසම ආදරේ ඔයාආසම ලස්සන ලෝකයක්…

පමා වෙලා | Pama Wela by Samitha Mudunkotuwa [2022]

පමා වෙලා ආ නුඹ මට හිරුද රිදීවලාකුලෙන් බැස ආ සදු මට ද හිමිහිම වැස්සක ගිනි පුළිගුව නුබද සිතේතැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදීතැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී…

සංකාවේ | Sankawe by Yasas Medagedara ft. Zany, Sajith & Lil Hassi

සංකාවේ මාව⁣තේඋන්නාදෝ සාගතේහoගාලා හීන පාරාදීසයේ අවසානේ මාරුතේවින්ඳා මා ජීවිතේමං ගාව හීන පාරාදීසයේ තැවෙන්නෙ හඬන්නෙනෑ වසන්තේ අනන්තේමා පහුකලාදිගන්තේ විඳින්නේ නැ වැටෙන්නෙහිතන්නේ මා දිනනවා දුකයි සීමාවන් බින්ඳේරැයක් වින්දේ නෑ නින්දේහෙටක් දක්නා ජීවේ…

දෙතොල් තෙලි තුඩින් | Dethol Theli Thudin by Surendra Perera

දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලාකොපුල් තල දිගේ හෙමින් අතුරලාමෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරීනුවන් කැල්මකින් නුරා වර්ණ දීජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී රෑ දවසේ නොමැකී ලා…

සිතින් අද මම හඩන්නේ | Sithin Ada Mama Hadanne by Surendra Perera

සිතින් අද මම හඩන්නේනැති නිසයි ඔයා මගේ ජීවිතේකලක් ගොස් මට එය වැටහුණේකලේ වරදකි ජීවිතේ ගෙවී ගොසින් දැන් වසර ගණන්සමාගන්න නෑ දුන්නේ වරම්සිතත් රිදුම් දෙයි මැරෙන තරම්ගලක් වගේ සිත දරුණු කරන්බලා…

රතු තොල් | Rathu Thol by Dinesh Gamage [2022]

රතු තොල් සිපගන්නද මං ආයේසිත තනි නෑ ඔබගේ ඇස් මානේබැහැදුල් සිනහාඅමතක කර මාඉන්නේ සැමදා මතකය සැමදාසිත තුල සගවාසැනසෙන්නම් මා ඔය අත ගෙන ආයේහොර රහසේ දුර යන්නට හිතුනා මේ හීනයේහැගුමන් හිතේගිලිහී…

ආලේ මාල් | Aley Mal by Kanchana Anuradhi [2022]

සංසාරේ මා හද ගැස්මසොයන්නම වාගේ ආ ආවාශෘංගාරේ පෑ හිතහීන මවන්නම් රහසේ පා පායා ආලේ මල්පිපුණිද මේ දවල්අත අල්ලාගෙන ආවේඔයාදෝ හාද වෙලාපියඹාලා සුළංරැල් අතර මගේ අසලින්හිඳින්කෝඔයාදෝ ආඩම්බරේ මා අම්බරේතරුවක් වගේ ඉන්නම්හැන්දෑකරේ…

ආලකමන්දා | Aalakamanda by Surendra Perera

ආලකමන්දා මාලක පන්නාමෝහන දෑසින්පාලා නුරා පා නුරාපාලා නුරා පා නුරාමා කැඳවනවද සුරතලියේ දහසක් නොනිදා සිටියත් මුර ලාසැඟවී එනවදකාටත් හොරා හොරාකාටත් හොරා හොරාමා හා යන්නට හඳ පානේ ඇසුවෙම් වරුණා දැකුමට ආවාබෝ…

ඩේලියා මලින් | Deliya Malin by Kingsley Peiris

ඩේලියා මලින් සුවඳ ගන්න සීතල රටට‍මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනදවෙලිලා ති‍යෙන ගහ ‍කොල නිල් පාට වැ‍ටෙන්නආදර සඳක් ‍වේවා හදවතට සිඹින්න තව්තිසා ‍දෙව්‍ලොව ‍දෙව්ලියන් වැඩියටමට වඩා ලස්සනයි මගේ පෙම්කුමරි…