අස්නේ | Asne by Momo The Rapper [2022]
මේක රස්නේ මේක අස්නේ මේක මගේ වංසේහීන මැද්දේ පාවී හාවෙක් ඉන්නේ හද මැද්දේයාමේ පැන්නේ රාගේ තාලේ වන්නම් කන්න ආසේමගේ උශ්නේ හැදී රොත්තක් ඉන්නේ මගේ පැත්තේ මේක රස්නේ මේක අස්නේ මේක…
The biggest collection of Sinhala song lyrics.
මේක රස්නේ මේක අස්නේ මේක මගේ වංසේහීන මැද්දේ පාවී හාවෙක් ඉන්නේ හද මැද්දේයාමේ පැන්නේ රාගේ තාලේ වන්නම් කන්න ආසේමගේ උශ්නේ හැදී රොත්තක් ඉන්නේ මගේ පැත්තේ මේක රස්නේ මේක අස්නේ මේක…
මීදුම් වසන්තේ, සීතක් දැනේවිපංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම්වසන්තයේ, මගේ පෙම් කුමරි මා තමාගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේසිතල මට නොදැනේඔබ ගාව හිඳිනා තුර තුරුලේ ඔබේමගේ පෙම් කුමරා මා තමා පෙම්…
ආයෙත් එපාමයි අපායයි ප්‍රේමෙන් ලැබුණේLife එක චොකා වෙයිආදරෙන් ආතල් කුඩුවෙයිඒ රැවටුණ කාලෙ ගියාසංසාරෙම කිරි ටොයියාකෝ බන් දැන් ඒ අයියාපරාල ඇණයක් හැමකල් ජොලියෙන්ම ඉන්නෙ single දරුවෝඉල්ලන් අපි කන්නෙ මොකට චාටර් ළමයෝකොහෙද…
මගේ ගාවට හීන ගෙනල්ලානුඹ ඈතට යන්න ගිහිල්ලාමැව් හීනය තුරුළු කරන් මා උන්නානෙතු ගාවට කඳුළු ගෙනල්ලාතනි වෙන්නට දුරක ගිහිල්ලාමැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවාපාළුවේ දුක දරා හැඬවූවත් මෙදාමම හිඳිමී සදා…
සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසාපරණ සේප්පුවේ රන් කාසි ගනින්නහිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්නහතරෙ කෝච්චියේ කොළඹ දුවන්නහතරෙ කෝච්චියේ කොළඹ දුවන්න දූවිලි හාදු ගොඩේ ආදරේට සැතපෙද්දීයකඩ කඳන් දිගේ පිපෙයි සුදු අරලිය මල්නෙලා ගන්න…
දුටුව දිනම නෙතග බැඳුනු නුඹගේ රූ සොබාබලන බැලුමේ හීසර වැදුනු කුමරු මා තමානිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවානුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා ඔමරි පෑ නුරාදුටු…
FB එකේ මුළු දවසෙම රැකගෙන ඉඳලාදැකපු දැකපු Hot කෙල්ලට Request දාලාBlock වුණාම Adminලාට නාහෙන් අඬලාආදර ලෝක් දිනුවේ මම Chat කරලාOT නැති Night Shift ගමකට ගහලාපැයෙන් පැයට Profile Pics Upload කරලාදවස…
ඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේහද මාරුතේ ගිනි නිවාසිත සිහිලැල් වූ යාමේ රෑ තාරකාවේඅපෙ ආදරේ එහි ලියා මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේලැමැදේ මගේ ඈ හොවාඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේදුරකින් දුකින්…
ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්චසන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේසන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්තකළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනීවසන්තය එපා අනන්තය පුරාමේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ නෙත් බැලුම් නිසංසලේ…
මේක විස මලකින්හටගත් පරාගනයක්දිය නොවෙනස් උනභාජනයක් ආ කිව්වාසුබ අනාගතයක්වෙන කලින් දැක්කා මංසමූල ඝාතනයක් පැල කලාපිළිල හැම තැනකම රටේදැන් තාවකාලික පැලැස්තරගහලා ගැටේදත් හැලුනා සිංහයාගේ කටේදාලා යන්න ලෝබ කමේතව කාපන් මුතු ඇටේ…