අහිංසක මාගේ හිත | Ahinsaka Mage Hitha by Surendra Perera
අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණාසිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දීඔහුගේ ලෝකෙට වී රැවටුවාඔහුගේ ලෝකෙට වී රැවටුවා අහසේ තරුකැට මෙතරම් සඳ තරමට නැහැ මනරම්නුඹව පතන අය ඇති ඕන තරම්එත්…
The biggest collection of Sinhala song lyrics.
අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණාසිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දීඔහුගේ ලෝකෙට වී රැවටුවාඔහුගේ ලෝකෙට වී රැවටුවා අහසේ තරුකැට මෙතරම් සඳ තරමට නැහැ මනරම්නුඹව පතන අය ඇති ඕන තරම්එත්…
අනුරාගිනී දෑසේ වෙලී උන් කාලේ ගත වී ගිහින්ළං වී ඇගේ තුරුලේ වෙලී මැවී හීනේ බොඳවී ගිහින්වෙන් වී වෙන් වී මා ගාව නෑ ඈ රැඳීදුක දීලා පිටුපා ගිහින්නේදුක දීලා පිටුපා ගිහින්නේ…
අපේ වෙලා දුර ගමනක් යන්නටකතා කරනවා ඇහුණාමගේ වෙලා ළඟ ඉන්න අහද්දීආඩම්බර හිත රිදුණාමං ඇඳි රුවෙ නැති මගේ හිත අරගෙනඔයා ඇවිත් ළඟ රැඳුණාදරාගන්න බැරි ආදරේ හින්දමආයෙත් එන්නම හිතුණා කියාගන්න බැරි ආදරයක්…
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේපාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වීආයෙත් ඔබ ඕනෑ නෑආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ අහසේ තාරුකා තරම් ආදරේයි කියාමැව්වනේ…
ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවාහීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලානින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරාදැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ…
මගේ පාළු ලොකයේ තනි වූ මෙමාසක්විති රජුන් හමුවේ නැත හිස නමාසිතුවිලි මගේ හසුරා ගත හැක නමාමට දුක හිතෙන්නේ ඔබ ගැන තමා තනි වී සිටින්නයි මා අදහස් කළේඔබමයි සොයා ඇවිදින් එය…
කවුරු කිව්වත් මන් මගෙ කරගත්තම කෙනාඋනත් මගෙ ජීවිතෙම අසරන වෙලාමුලදි දුන්න ආදරෙ උබ අමතක කරාඋබත් ගියෙ අසරන හිත මගෙ පෙලා උනත් වැරදි අතින් දෙන්නම ඉවසලාහිටියනම් අපි ඉවසල දුක අපි බෙදාඅදත්…
පාළු පාරකගියා තනියෙන් ඈතවසාගෙන කලුවරේමගේ දෑසඅපිත් කඩලා ඇනුව මල රෝසRapper උනාමදෙන්න බැයිද Daughter පාළු පාරකගියා තනියෙන් ඈතවසාගෙන කලුවරේමගේ දෑසඅපිත් කඩලා ඇනුව මල රෝසRapper උනාමදෙන්න බැයිද Daughter මම රැප් කරාට මනුස්සයෙක්කාටවත්ම…
අවලංගු තඹ කාසියේපැති දෙක උඹයි යාලුවේඋඹ දුන් වටිනාකමින්විස්වාසේ එතුවා ලැවිලා අපතේකර මත අතදා උඹේදැමු වෙට්ටුව හරි අගේකර්මය උඹේ පාරේ ඒවිසොයාන මරා දඟලාව මේ ලොකු ලයින් දුන්නොත් මගේ club එකටadmit වෙන්න…
අවසානේ ඇත ළඟා වීදැන් ඉතිම් කම්පා නොවීදැනටමත් වැඩි පමාවීසොබාදහම විසින් අසමාන තැන් සම කරාවීමනුෂ්‍යත්වය වැළලීවරදකාරී මිනිසා ලොවේ විනාසය කරා අරන් ඇවිත්යථාර්ථය වෙත දෑස් දීකියන්න දුකයි ඒත් අපේ ප්‍රවේශපත්‍ර ලෑස්ති පෘථිවියට…