Gypsies Band

වඩු වැඩෙන් | Wadu Waden by Gypsies with Sunil Perera

වඩු වැඩෙන් දිවි රකින – බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මංකිසිම හැඩක් නැති මෙලීය – අරගෙන මං කරන දිරියකපල කොටල ඉරල මැනල – හදන ලී බඩූ තේක්ක බුරුත නැදුන් කරුවල…

අම්මා අම්මා | Amma Amma by Gypsies with Sunil Perera

අම්මා අම්මා මේ මටකියන්න ලැජ්ජයි තාත්තටඅම්මා අම්මා මේ මටකියන්න ලැජ්ජයි තාත්තට මං තරුණ වයසෙ හැඩි දැඩි කොල්ලෙක්සොයාලා දෙන්නකො ලස්සන පොඩි කෙල්ලෙක්කේන්දරෙත් බලලා සාස්තරෙත් අහලාමං සනසන්නකො කටයුත්තක් කරලා උස වෙන්නත් හොඳ…

හොදි | Hodi by Gypsies with Sunil Perera

හා… හා… පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේදමොකද්ද…?හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්නගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාටඑහෙම නැතුවපොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේදකියන බොරු….මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දාපණ යනකම්…

සයිමා කට් වෙලා | Saima Cut Wela by Gypsies with Sunil Perera

බොරුවට අඩලා කිමද හැපෙන්නේ විමලාකලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලාඋබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලාඅනේ උබේ පෙම්බර සයිමා කට් වෙලාඋබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලාඅනේ උබේ ඩාලින් සයිමා…

කොත්තමල්ලී | Koththamalli by Gypsies

අනං මනං බෙහෙත් වලටඇයි ගෙවන්නේ සල්ලි (ලොකු සල්ලි)ඕන ලෙඩක් හොඳ වෙනවාබොන්න කොත්තමල්ලී (කොත්තමල්ලී)රුමේනියාවෙළු තියෙන්නේහොඳම කොත්තමල්ලීලංකාවට ගෙන්නන්නේඅපේ අමල් මල්ලීලංකාවට ගෙන්නන්නේඅපේ අමල් මල්ලී බොමු අපි කොත්තමල්ලිමොකටද විස්කි බ්‍රැන්ඩිබොමු අපි කොත්තමල්ලිමොකටද විස්කි බ්‍රැන්ඩිබොන්න…

යාළුවෝ අපි යාළුවො | Yaluwo Api Yaluwo by Gypsies

යාළුවෝ අපි යාළුවොඑක පොකුරේ මල් වාගේයාළුවො අපි යාළුවොඑක රෑනේ තරු වාගේයාළුවො… අපි යාළුවො…සැමදා.. අපි.. එක.. වාගේ… ගලේ කෙටූ ඉරි සේ..මලේ රේණු විලසේ…බිතු සිතුවම් රූ විලසේ…අපි ඉන්නේ එකට බැඳී… යාළුවෝ අපි…