හෝව් හෝව් | How How by King Lotuss [2023]

Sinhala song lyrics with music notes illustration

මට කණාගාටු නැති එක තමයී ඌට කණගාටූ
දාන්නෙපා මට චාටූ
චාටර් නම් තමයි උබලයි රඟපෑම වෙද්දි මාට්ටූ
ගලවල දැම්මා ලාටූ

නිදි සත්තුන්ට දීපල්ලා ඉන්ට
මගේ වචන සැර වැඩි පොඩි ලමයින්ට
කොලිටි නැති උන් එක්ක ගණුදෙනු නැහැ ආයේ කොලිටි තියෙන්නෝන පිරිමින්ට

ආ තව දෙයක් ඇත පැව සීමට
දෛවෙ ප්‍රහාර නම් එව්වා මට වැනසීමට
මේ චිත්‍රපටෙ ඇත තව දේ වීමට
මොනා උනත් පිරිමි එක්ක ගැටෙන්නෑ මං ගෑණුන්ගෙ කීමට

ඈත් වෙද්දි බොහෝ දේ වැට හෙනෝ
මගේ දැලේ එක එක සත්තු පැටලෙනෝ
මොනා උනත් මම සිනා සෙනෝ වගේමයි
මම අම්ම දෙනෝ කිව්වොත් තාත්තා ගහේ බැඳල හරි අම්මව දෙනෝ

පෙනුමෙන් නම් ආලවක
හැසිරීම පහලවක
වගේ උන්ට තිත තියලා
එකේකා නිසා මම පැටලුණා කුණ්ඩ වාල වල
හිතුවෙ ජෙනුයින් කියලා

හෝව් හෝව් උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන්
හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් //

හෝව් හෝව්
තුති සැමටම අසාසිටී
උන්ට දුක මගෙ වැඩි නිසා කැපෑසිටී
හම්බෙමු අපායෙදී ගන්නෙපා ලේසියට
මාව නම්ම ගන්න වෙන්නෙ නෑඩො අර වේසියට

හරි හරි මොනාද ඔට්ටූ
පරවුණත් දුක නැ මොකද උන් තව පොහොට්ටූ
මීටර් කිව්ව උන්ටත් දින තිබුනා ශෝට් වූ
අරුන්ට නම් උනේ තණ්හාව ගැහුව නෝට්ටූ

ඕන උනේ ගන්න මට තිබ්බ උණ පතුරා
වැඩක්ද රහසින් මතුරා
මට සෙසු චරිත කරන්න අමාරුයි එක්කො මම මේකේ වීරයා එක්කො හතුරා

මූණ බලාගත්තාද
නෑනෙ මුසා බස් වාද
කලින් යාලුවෙක් හිටියා ස්තූතියි ඒ ගැත්තාට ලැට් පෝච්චිය වගේ කලින් කෙල්ල මල් පෝච්චියක් වගේ භාරගෙන බලා ගත්තාට

හෝව් හෝව්
රැප් නෙවෙ මචන් මොනාදොය විගඩම
කමා දාන්නෙපා මෙතන තිතටම
මං නිදාගන්නව ඇහැරුවොත් ඌ නිදාගනීවි දිගටම

උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන්
හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් හුthතො //

written by Ashan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply