ලන්තෙට | Lantheta by Master D [2021]

Introduction

This song presents a deep social and emotional message.
Therefore, the lyrics reflect struggle, reality, and resistance through rap culture.
Below, the original lyrics are presented without any modification.

Verse 1 – Opening Expression

අස්විද පරලොව රාගික මන
කොඳුරා මුගේ මොල කනවෝයි
මර කන් බෙර මර පරදාගෙන
දුව කිවි කාරයෝ මට බැඳුනෝයි
අද රන් ගෙල ගෝමර ඈ මුව

සරසන ගංතෙර මග ඇරුනෝයි
හිතින් තා දුරක් කියා ගෙන
යා හැකි නිසා මම රන් හිඳ රැප දෙනවෝයි
මගේ රැප් එක,

Chorus Section

At this point, the song reinforces its emotional theme.
Moreover, the repetition strengthens the message.

අස්විද පරලොව රාගික මන
කොඳුරා මුගේ මොල කනවෝයි
මර කන් බෙර මර පරදාගෙන
දුව කිවි කාරයෝ මට බැඳුනෝයි
අද රන් ගෙල ගෝමර ඈ මුව

සරසන ගංතෙර මග ඇරුනෝයි
හිතින් තා දුරක් කියා ගෙන
යා හැකි නිසා මම රන් හිඳ රැප දෙනවෝයි
මගේ රැප් එක,

Verse 2 – Personal Struggle

Next, the lyrics move toward personal experience.
As a result, the emotional depth increases.

ලන්තෙට දුවන් එද්දි මං ඉතින් නොදැකපු
පන් හිතේ කොඳුරපු රන් කිරි කැටි
උඹේ හිත් මල පුරන් එන්නේ මන්
ඉස්සලා පුරන් වෙන්නේ මන්
උඹත් යං උඹත් යන්
හිත බරක් දරන් ගන්

කිරිස්සෙම පිරිවරක් පිරිකර පැන්
උඹේ කර තියාගනින් ඔය බැඳුම් කම්ද ම
තව පරපුරක් බොරුවට ඇන්දුව

Social Commentary

Meanwhile, the song reflects on society and its flaws.
However, the tone remains honest and direct.

හිත දකින දකින නිති සිද්ධි
අලසව බලන් ඉද්දී ගැහුවා රට පෙති
පරු සම්පත ගැන කතාකලා වැඩී
හිත යට කල ගලෙන් පෙරලුනු බිත්තියෙන්
කව්ද ගොඩ ගන්නේ මගේ රට පිල්ලියෙන් වූ

හරි ළඟ ළඟ අඩි තබනු
මගේ පෙකනියේ රිදුම් ඇති වූ
මගේ රටේ කුසේ ඉඩ මදිලු
හරි ලස්සන මා වැලි ඉවුරද

Reality and Conflict

Furthermore, the lyrics highlight struggle and injustice.
Therefore, the message becomes more powerful.

ගොඩ ගැහුවා වැලි
එන්නද ගරන්න කලා වැවේ
පන්සිලු වෙන පලුවා දැලි
හනුමා ගිනි තිබ්බද ගමින් ගම කා වැදී
මගේ රට හදවතින් යා බැරී

Freedom and Disappointment

After that, the theme shifts toward freedom and betrayal.
Consequently, frustration becomes clear.

අවුරුදු කීයක්ද ගෙවිලා දැන් නිදහස
සතුරෙක් හැදුවා වීරයා වෙලා අගරජ
පුටුව කැඩිලා සීනුවත් වෙලා කැහැටුව
කව්ද රජ වෙලා ඉන්නේ කන පතේ පැහැරුව

අල බතල හාල නොදැක වුන් බොහෝ දුර
ඇවිද ගියා ඇපල් මිදි දිව රැවටුව
විකුන විකුන අගලෙන් ලෙන් හෑරුව
ඉතින් අපටත් රටින් දැන් යන්නම අන කලා

Final Verse

Finally, the song ends with strong imagery and emotion.
In conclusion, the message remains powerful and unforgettable.

කසි කබල් වාහන තව රටකින්
මුන් දමා මාගල තව රටකින්
අස්වැන්න කොටුකලා බාරයකින්
හවසට බීලා මුන් බාර් එකකින්

තව පාටකින් දාගෙන කන්නාඩි
තවත් පෑගුවා ගල් ලෑලි
කනපිට ගැහුවා ඔරු ගොල් ලෑවී
යා… ගොල් ලෑවී

Closing Chorus

අස්විද පරලොව රාගික මන
කොඳුරා මුගේ මොල කනවෝයි
මර කන් බෙර මර පරදාගෙන
දුව කිවි කාරයෝ මට බැඳුනෝයි

අද රන් ගෙල ගෝමර ඈ මුව
සරසන ගංතෙර මග ඇරුනෝයි
හිතින් තා දුරක් කියා ගෙන
යා හැකි නිසා මම රන් හිඳ රැප දෙනවෝයි
මගේ රැප් එක

written by Master D

Leave a Reply

Your email address will not be published. Required fields are marked *