ආසම | Asama by Shammi Fernando ft. OOSeven [2022]
දකිනා නැහෙනාදකිනා හැම හීනයේමැවෙනා හැම වාරයේමට ඕනා නුඹ ළඟ ඉන්නයිහැම හෝරා නුබවම සොයයි ආසම ආදරේ නුඹ මට දුන් නිසාආසම ජීවිතේ ඔබ මට ලං කළාආසම ආසම ආසම ආදරේ ඔයාආසම ලස්සන ලෝකයක්…
The biggest collection of Sinhala song lyrics.
දකිනා නැහෙනාදකිනා හැම හීනයේමැවෙනා හැම වාරයේමට ඕනා නුඹ ළඟ ඉන්නයිහැම හෝරා නුබවම සොයයි ආසම ආදරේ නුඹ මට දුන් නිසාආසම ජීවිතේ ඔබ මට ලං කළාආසම ආසම ආසම ආදරේ ඔයාආසම ලස්සන ලෝකයක්…
පමා වෙලා ආ නුඹ මට හිරුද රිදීවලාකුලෙන් බැස ආ සදු මට ද හිමිහිම වැස්සක ගිනි පුළිගුව නුබද සිතේතැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදීතැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී…
සංකාවේ මාවතේඋන්නාදෝ සාගතේහoගාලා හීන පාරාදීසයේ අවසානේ මාරුතේවින්ඳා මා ජීවිතේමං ගාව හීන පාරාදීසයේ තැවෙන්නෙ හඬන්නෙනෑ වසන්තේ අනන්තේමා පහුකලාදිගන්තේ විඳින්නේ නැ වැටෙන්නෙහිතන්නේ මා දිනනවා දුකයි සීමාවන් බින්ඳේරැයක් වින්දේ නෑ නින්දේහෙටක් දක්නා ජීවේ…
දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලාකොපුල් තල දිගේ හෙමින් අතුරලාමෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරීනුවන් කැල්මකින් නුරා වර්ණ දීජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී රෑ දවසේ නොමැකී ලා…
සිතින් අද මම හඩන්නේනැති නිසයි ඔයා මගේ ජීවිතේකලක් ගොස් මට එය වැටහුණේකලේ වරදකි ජීවිතේ ගෙවී ගොසින් දැන් වසර ගණන්සමාගන්න නෑ දුන්නේ වරම්සිතත් රිදුම් දෙයි මැරෙන තරම්ගලක් වගේ සිත දරුණු කරන්බලා…
රතු තොල් සිපගන්නද මං ආයේසිත තනි නෑ ඔබගේ ඇස් මානේබැහැදුල් සිනහාඅමතක කර මාඉන්නේ සැමදා මතකය සැමදාසිත තුල සගවාසැනසෙන්නම් මා ඔය අත ගෙන ආයේහොර රහසේ දුර යන්නට හිතුනා මේ හීනයේහැගුමන් හිතේගිලිහී…
සංසාරේ මා හද ගැස්මසොයන්නම වාගේ ආ ආවාශෘංගාරේ පෑ හිතහීන මවන්නම් රහසේ පා පායා ආලේ මල්පිපුණිද මේ දවල්අත අල්ලාගෙන ආවේඔයාදෝ හාද වෙලාපියඹාලා සුළංරැල් අතර මගේ අසලින්හිඳින්කෝඔයාදෝ ආඩම්බරේ මා අම්බරේතරුවක් වගේ ඉන්නම්හැන්දෑකරේ…
ආලකමන්දා මාලක පන්නාමෝහන දෑසින්පාලා නුරා පා නුරාපාලා නුරා පා නුරාමා කැඳවනවද සුරතලියේ දහසක් නොනිදා සිටියත් මුර ලාසැඟවී එනවදකාටත් හොරා හොරාකාටත් හොරා හොරාමා හා යන්නට හඳ පානේ ඇසුවෙම් වරුණා දැකුමට ආවාබෝ…
ඩේලියා මලින් සුවඳ ගන්න සීතල රටටමෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනදවෙලිලා තියෙන ගහ කොල නිල් පාට වැටෙන්නආදර සඳක් වේවා හදවතට සිඹින්න තව්තිසා දෙව්‍ලොව දෙව්ලියන් වැඩියටමට වඩා ලස්සනයි මගේ පෙම්කුමරි…
අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණාසිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දීඔහුගේ ලෝකෙට වී රැවටුවාඔහුගේ ලෝකෙට වී රැවටුවා අහසේ තරුකැට මෙතරම් සඳ තරමට නැහැ මනරම්නුඹව පතන අය ඇති ඕන තරම්එත්…