අනුරාගිනී | Anuragini by Surendra Perera
අනුරාගිනී දෑසේ වෙලී උන් කාලේ ගත වී ගිහින්ළං වී ඇගේ තුරුලේ වෙලී මැවී හීනේ බොඳවී ගිහින්වෙන් වී වෙන් වී මා ගාව නෑ ඈ රැඳීදුක දීලා පිටුපා ගිහින්නේදුක දීලා පිටුපා ගිහින්නේ…
The biggest collection of Sinhala song lyrics.
අනුරාගිනී දෑසේ වෙලී උන් කාලේ ගත වී ගිහින්ළං වී ඇගේ තුරුලේ වෙලී මැවී හීනේ බොඳවී ගිහින්වෙන් වී වෙන් වී මා ගාව නෑ ඈ රැඳීදුක දීලා පිටුපා ගිහින්නේදුක දීලා පිටුපා ගිහින්නේ…
শিরোনাম: একটু বসিয়া থাকোআর্টিস্ট: কনক ও কার্তিকঅ্যালবাম: নিয়ন আলোয় স্বাগতমকর্ডস: munna_iub You are the one who comes to my mind.Because of you, my whole day changes.At times, I can’t do…
අපේ වෙලා දුර ගමනක් යන්නටකතා කරනවා ඇහුණාමගේ වෙලා ළඟ ඉන්න අහද්දීආඩම්බර හිත රිදුණාමං ඇඳි රුවෙ නැති මගේ හිත අරගෙනඔයා ඇවිත් ළඟ රැඳුණාදරාගන්න බැරි ආදරේ හින්දමආයෙත් එන්නම හිතුණා කියාගන්න බැරි ආදරයක්…
ආදරෙන් මට තුරුළු වෙලාඔබ මා ලඟ උන්නු හැටීආදරෙන් මට තුරුළු වෙලානුඹ මා ලඟ උන්නු හැටීමතකෙට එනවා ප්‍රියේහිත රිදි රිදීනුඹමයි ආලේ මගේ ඔබගේ පහසේ වෙලීසිත පාවෙලාදැණුනා මුදු සුවඳක් හදින්හැඟුනාමේ තරම් ආදරේඔබටයි…
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේපාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වීආයෙත් ඔබ ඕනෑ නෑආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ අහසේ තාරුකා තරම් ආදරේයි කියාමැව්වනේ…
ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවාහීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලානින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරාදැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ…
මල් පෙත්තක් සේ සුසිනිදු සිතමගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරාතව රිදෙන්න නෑ ඉඩක්මගෙ හදවතේමට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවාඔබ තිළිණ දුන් රෝස පඳුරේපිපුණු මලේ පෙති කඩා හැලෙනවාමට පේනවා…
අරැනැල්ලේ කෙත් වතු පීරාකදු නිල්ලේ රන් දිය දහරාපවනේ දැවටී සුව වින්දාතවමත් අමතක වී නැතුවා මුදුමල් සුවදේ මත් වීලාපවනැල්ලේ සිසිලස ගාවාගම්මානේ සොදුරැ සොබාතවමත් අමතක වී නැතුවා රලු නගරේ කහ වනු සොයලාගියමුත්…
මගේ පාළු ලොකයේ තනි වූ මෙමාසක්විති රජුන් හමුවේ නැත හිස නමාසිතුවිලි මගේ හසුරා ගත හැක නමාමට දුක හිතෙන්නේ ඔබ ගැන තමා තනි වී සිටින්නයි මා අදහස් කළේඔබමයි සොයා ඇවිදින් එය…
සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයිමා වෙනුවෙන් නැගෙන කඳුළු නම්කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයිමා වටකර නැගෙන සිනා නම් සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයිසඳ අඳුරේ…