ඒ කාලේ වාගේ | E Kaale Wage by Nadeemal Perera [2021]

ආයේ ඒ කාලේ වාගේහමුවන්න ආසයිහැන්දෑ වෙලාවේමාගේ සුකුමාලීමදුමල් කුමාරීතරහින්ද ඉන්නේමාගේ කුමාරීආයේ ඒ කාලේ වාගේහමුවන්න ආසයි ආයේ ඒ කාලේ වාගේහමුවන්න ආසයිහැන්දෑ වෙලාවේමාගේ සුකුමාලීමදුමල් කුමාරීතරහින්ද ඉන්නේමාගේ කුමාරීආයේ ඒ කාලේ වාගේහමුවන්න ආසයි රෝස පෙති…

මේ මාවතේ | Me Mawathe by Stereomiinds ft. Asel Pandigama

හිරු අවරට යන යාමේ මේ දිහාමං මාවත් පුරාසයිකල් සීනු හැඬවුනා නෑ සෝ තැවුල් අප සිත් වල සිනහා ඉතිරුණාමුදු වෙරලේ පා නගාසෙල්ලම් කරමින් කල් ගෙවා සියොතුන් විසිරී ආකාසේ දුර ඈත සිතිජයට…

කිරි මුහුදු වෙරළේ | Kiri Muhudu Werale by Nuwan Gunawardana

කිරි මුහුදු වෙරළේ නැළවී තරංගාකාගේද පිළිරෑ අඳීඒ රෑප චායා ඔබගේ නොවේදෝඒ රෑප චායා ඔබගේ නොවේදෝසැන්දෑ සඳේ දුර නිම් තෙරේ කවුදෝ ඉඳන් හිනැහේ බලාඅකුලේ පිපී කුසුමක් වගේහිතුණත් අනේ ලංවෙන්න බෑලා රෝස…

ඔබ එන්න | Oba Enna by Morris Wijesinghe

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්නසවුම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමාසන්සුන් ගමනේ රූසිරි බෝමාආදරේ නොකියා ‍ඉන්නේ කොහොමාමගෙ රන්කඳට මම ආදරෙයි ‍ඔබ නොදැක බැරුවාඔබ නැතිව බැරුවාමග සොය‍ සොයා මුව සල…

පින්සර ඔබ හැර | Pinsara Oba Hara by Gunadasa Kapuge

පින්සර ඔබ හැරපිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝඔබ ගැන මා ගැන මතකය අමතකකරන්න පුළුවන්දෝ පින්සර ඔබ හැරපිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝඔබ ගැන මා ගැන මතකය අමතකකරන්න පුළුවන්දෝ සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයිමිහිරි අතීතය…

පිය සටහන් මැකී | Piya Satahan Maki by Gunadasa Kapuge

පිය සටහන් මැකී නොමැත තවමා ආ දිගු ගමනේමගේම පියවර මත පිය නගමින්ඔබ එනු දුටුවෙමි මා ලුහු බඳිමින්පිය සටහන් මැකී නොමැත තව ගිරි ශිඛර මුදුන් වලවන ලැහැබේ අතු අඟදෝංකාර දුන් එදා…

රුවක් ඇදෙනවා | Ruwak Adenawa by Gunadasa Kapuge

රුවක් ඇදෙනවා කවුදෝ එනවාමීවිත ඇතිරිය දෑස වසනවාහද පොදි බැදි රුව දියකර පා කරඔබේ ලොවට මා..මොහොතින් එනවා සොදුරු යොවුන්විය මල් මඟ මුල හිදකිම තොල මීවිත පොඟවන්නේනුරා විරහ ගිනි නිවා දමන්නයිසුරා වෙතින්…

බල්ලො | Ballo by Drill Team ft. Manasick [2021]

ඉහේ ඇම්මට බොලා මාරු කලා නේද කොට්ටයක්කරගහපන් නාට්ටාමින් ණය බර මුට්ටයක්“වීරයෙක් ගෙදර ඇවිත්” දැන් ඌ මයි දුෂ්ටයත්බොලට කැව්වා රසට අනා-වැකි තොටවත්ත පොට්ටයත් මේ සාගින්නේ සාගතයන් බලව් හිස ඔසවාදායාද කලේ උන්…

ලතින් කංකාරිය | Latin Kankaariya by Charitha Attalage ft. Hashani

නුඹට පානා හනික කෝපේනමට පමනා කරුම දීගේපිපුණු තිසරුන් මඟදි දුටුවැයිපැලුණු එ උකුල් නොදැක කොහොමැයිපිරිමි ඔහොමයි මුගුර නරකයිඋකස් දුන් හර්දේ නුඹටාඇහැට ගැටෙනා තැනක මානේගැහැණු අගුණා මෙමට කීවේ ඇති හොඳටම බේගලේ ලොකු…

සත්තයි ඔන්න මං | Saththai Onna Man by Umara ft. La Signore [2021]

සත්තයි ඔන්න මං දැන් ඉන්නේ නම්ඔබ ගැන හිතන් ගත්තා හද බැඳන්බන්දා තොරන් නුබ රත්තරන්නුඹ ඉස්තරම් මා රත් කරන්උන් හැටි අගෙයිපෙම ලං කරන් නැටුව තමන්දැන් පෙම්බරයිනුබ උන්නා නම් මා ලං කරන්මගේ…