මුලාවේ | Mulawe by Lakshitha Mihiran [2021]
ඉඟි බිඟි පානා නෙතු මානේහිඳිමි නැවතීලානොඉඳුල් හාදුව ළඟ සෙව්වේසෙනෙහේ නොවේද මාමතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේදනිමී පමාවත් මගෙමයිනොහෙලූවා නම් මා මුලාවේඅදටත් නුඹේ ළඟමයි අහිමිව යන බැව් දැන බැඳුනේදැන දැනමයි නුඹ…
The biggest collection of Sinhala song lyrics.
ඉඟි බිඟි පානා නෙතු මානේහිඳිමි නැවතීලානොඉඳුල් හාදුව ළඟ සෙව්වේසෙනෙහේ නොවේද මාමතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේදනිමී පමාවත් මගෙමයිනොහෙලූවා නම් මා මුලාවේඅදටත් නුඹේ ළඟමයි අහිමිව යන බැව් දැන බැඳුනේදැන දැනමයි නුඹ…
පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාටපෙම් ලෝකයේ මතක ටික කාලයයිආදරය ඒ නම් සැනසීම දේ නම්ඇයි මෙහෙම ශෝකේ සදා පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාටපෙම් ලෝකයේ මතක ටික කාලයයිආදරය ඒ නම්…
පසක් කොට ඇති සසර දුක් ගිනිඋතුම් සම්බෝධිය පතා..කෙලෙස් නේරංජාව තරණයකලේ අප මහ බෝ සතා..පසක් කොට ඇති සසර දුක් ගිනිඋතුම් සම්බෝධිය පතා.. නිසල බෝ මැඬ වෙසෙන අතරෙදිසසල කෙරුමට අචල හිමි සිතුනොයෙක්…
පලංචියේ වැඩ ඉඳගෙනමහ සෑයේ හුණු තවරන පියාණනේහුණු බදාම ඔසවා දෙනනුඹේ අත් දෙක රිදෙනවාද පුතණුවනේ සිල් ගත් රජ මහ වෙහෙරටමල් පුදනා මහ සෙනඟටපියාණනේ නුඹ නොපෙනෙනවාඇල්මෙන් අකුරට යනවිටමල්ලිලාට නංගිලාටපුතුනේ නුඹ මුල් පොත…
රිදී පාට කල පා තුඩු පයට පෑගිලානපුරුවී ඔයා මා සලලෙකුට සම කලාසුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනායකඩ පය මගේ නුඹ ලඟ හඬා වැලපෙනා විඳින වේදනා මදි මට නගයි චෝදනාඋහුලගන්න බැරි…
නොදන්වා නුඹ ගියත්..මේ හිතේ නෑ අහිතකුත්..ඇතත් පිරිලා ආදරේ තවමහමෙරක් වාගේ..නුඹ කියා දුන්නාමතක සුන්බුන් ඉතිරි වූ තැනමට හිතන්නට යමක්… කියා අවසන් නොකල වදනක්හිතේ තාමත් ඇතත්හැඩිවෙලා… ගිය මගේ…හිත ළඟ ඉන්නවා….නුඹ හෙටත්..මව් පියන්…
ඈ.. මුදු කෝමලී මාදෙස යලි හැරීලාරිසි සේ බැලුම් හෙලාලා.. පෑ.. ඉඟි මා වෙලාලාසුසුමන් විදාලාහිත මා දුකින් මුදා..කෙල්ලෙ !! හිතා මතා ඉඟත් සලාලතා නුඹේ හැඟුම් පෙලාමා හිත දවා ඔයා නගාකැන්දා යන්නේ…
ඔබට යන්නම ඕනෑ නම්ඔබ යන්න ඉතින් නික්මීමේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙනඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි පුරහද දියවෙනවා සේකළුවරටත් නොකියාඔබ යන්න කලා සොලොසම සපුරාහෙට මළගම දා දියවක වීඉදින්න සුදු…
මූනිස්සම වැදුනේ කෙලින්ම හද මැද්දේYou are a bullet in the heart ආලේ බැද්දේපෑගුන මද්දේLike a trap caught in the jungle of love මේ හඳුන්පොත ගැහෙයි දැන් නුඹේ නමට සද්දෙන්This heart…
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිඔබට ආදරේ කියනා අයුරින්පෙර දවසක මා පෙම් කරනා සඳමටද ආදරෙයි කියා තිබේඔබ පෙම් කරනා ඔබේ කුමාරිමටද ආදරෙයි කියා තිබේ… සාගර වෙරලේ සොඳුරු සැදෑවකරඟහල කෙලවර අදුරු නිමේශෙකඅද…