සංසාරේ | Sansare by Dinesh Tharanga [2021]
සංසාරේ ණය කලින්ම පියවාසින්නක්කර දුන් පොරොන්දු ඉරලා…වැරදි කෝටියක් මගේ කරතියාඅත පිහාන නුඹ ලේසියෙන් ගියා…නොකියා හිටියත් සමහර දේවල්…ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්…හීනයකින්වත් මම නුඹ හට නෑ…ද්‍රෝහී වෙලා… ලබාගත්තා… බලාගත්තා…කියපු දේවල් සේරම…