ඍතුවක් වී නම් මං | Irthuwak Wee Nam Man by Tharindu Bandara

පෙම් දුක් නැතීමේ හිතේලියැවුනූ ඒ මගතොටේඔබ තමයිහමුවුනු ඍතුවක් වී නම් මංඔබ සුළග වී එයි නම්ඔබ මගේ ජීවිතේ බැව්තේරුනා ඍතුවක් වී නම් මංඔබ සුළග වී එයි නම්ඔබ මගේ ජීවිතේ බැව්තේරුනා පාට…

බුත්තල නත්තල | Buththala Naththala by Sadara Bandara [2020]

ගිනිකොන දිග ගිනි හුළඟ හමා එනඌවේ දෙසැම්බරේ..සඳ එළියේ කුරගාමින් ඇදෙනාජුසේගේ ට්‍රැක්ටරේතිත්ත රසට උස ගිය මස් ගස් ඇතිඋක් දඬු වනන්තරේනත්තල මැද්දේ බුත්තල ඉපදුණුජේසුගේ කතන්දරේ.. කට පුංචාගෙන් ඉඳහිට වෙඩි හඬ ඇහුණාඑඬේරු නැති…

යකඩ හීන | Yakada Heena by Kaizer Kaiz ft. Lil Neo [2020]

අත්තටු නැතත් ඉගිලිලාඅහසම උඹ කළු කරාටිකෙන් ටික අපෙන් ඈත් වෙලාමරුවට උඹ ලන් වුනා මාරයත් එක්කනිදියන්න ගත්තමපේන හීන යකඩයිඋබත් දැක්කද උබේ වේගෙ මුලමගේ ආවේගෙටඋබේ යාලුවෙක් උනේමන් කරුමෙට First එකේ යන ජීවිතේ…

තොල් සායම් | Thol Sayam by Izzy Iznu ft. Kaizer Kaiz & DKM [2017]

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේහදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳීඔබයි මාගේ සිතේ හිරු කුමරියේ දෙදෙනා අඳුරේ අද රෑ මගේ කිරුළේ හිමිකාරිහෙට නෑ නුඹේ නෙතුවල…

වැරදිද මා | Waradida Ma by Ashan Ranushka ft. Smokio [2020]

හැමදේම බොරුවක් උනාආදරය අගයක් නැති දා යලි යලි ආයෙත් නොඑනාදුරකට මා ද යනවා වැරදිද මාවැරදිද මාවැරදිද මා යලි යලි ආයෙත් නොඑනාදුරකට මා යලි යනවා වැරදිද මාවැරදිද මාවැරදිද මා ස්මෝකියෝවැරදිද මංතවත්…

පන්ති | Panthi by Rechy ft. Yuki & Manasick [2018]

Hard-hitting underground rap track critiquing social hierarchy and betrayal. Song Lyrics කන්න දුන්නු අතහපාකෑවා මගේදුකට සැපට සිටි මිත්‍රයා පන්න පන්න නොබැලුවත්ඒ කී ඌත් හොරෙන්වෙන ගමනක් ගියා ප්‍රශන එනකොටදාලා මම පාවඩබාර…

කතාවක් | Kathawak by Tharuka Nayanajith ft. Sachee Maduranga [2020]

ආදර මල් හැලෙන කොදෙව්වකමාරුත සුව දැනෙන ඉසව්වකජීවිතයක තනී මීවිතයක පෙඟීආතුර හිත කියන කතාවක්හීතල හිත රැඳුණු කතාවක් ජීවිතයට හීන ගේන ප්‍රේම අම්බරීමා ළඟින්ම ස්නේහෙ පෑව චන්ද්‍ර කින්නරීමන්දාර මල් පවා සුපිපේවි නුඹ…

සුපෙම් සුවඳක් | Supem Suwandak by Roshan Fernando

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේහිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරාඉදින්නම් සැමදා ලඟින් මියෙනා…