මිනිස්කම් | Miniskam by Sachith Peiris ft. Smokio, Pissu Kanna

කඳුළු හංගා සිනහා වර්ෂාහැලුව හින්දා පිරුණු ගංගාසෙනෙහේ දැනෙනාතැනක් හොයනාඅතරමංවී සසරේ සරනා මහ මෙරක බරක්හිත පුරා ඇතිආකාසේ තරම්හීන දකින්න ඇතිපතුරමුඋතුම් මිනිස්කම් මිනිස්කම් මනුසත් හැගුමන්හැකිනම් දෙන්න සිනහවන්ඒ හිනාවන් දිරියක් වේවිසොඳුරු සිත් සුවපත්…

ජීවිතේ අමා දරා | Jiwithe Ama Dara by T. M. Jayarathne

ජීවිතේ අමා දරා උල්පත රස උතුරාකෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්මීවිතේ රස උතුරා අද රෑ මල් උයනේ නෑ ඔබේ හඬ ඇසුනේපිපි කුසුම් මල් යහන් තුලට වීකොව්ලනේ නාඩන්නේ ජීවිතේ අමා දරා…

නොබලන් කුමරිය | Nobalan Kumariya by T. M. Jayarathne

නොබලන් කුමරිය නිසසල මා දෙසසසල ඔබේ දෙනෙතින්ආදර පවනින් නොසැලුනු මා රුවකලබනු නොහැක ඉතින් ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදානිදහස අගයන්නෙන්ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදානිදහස අගයන්නෙන්නුරා පිරුනු නෙත් වෙනතක දල්වාසමුගත මැනවි ඉතින් නොබලන් කුමරිය…

බඹර පහස | Bambara Pahasa by Rookantha Gunathilaka

බඹර පහස ලබන මලක් දෝබඹර සුවය සොයන මලක් දෝකිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේබඹර පහස ලබන මලක් දෝබඹර සුවය සොයන මලක් දෝ බඹර පහස ලබන මලක් දෝබඹර සුවය සොයන මලක් දෝකිමදෝ උදෑසනේ…

දවසක් දා | Dawasak Da by Rookantha Gunathilaka

දවසක් දා හැන්දෑවකපොතක් බලන්නට සිතුනාසිතුවෙත් නෑ ඒ ජාමෙටඔබව මතක්වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලාඈ මගේ සිතේ සක්මන් කලාමා දිහා බලා සුසුමන් සලාආදරෙයි කියා නොකියා ගියාකියා පොතේ ලියවී තිබුනා රේණු…

එක සිත දෙතැනක | Eka Sitha Dethanaka by T. M. Jayarathne

එක සිත දෙතැනක නතර වෙලාඔබේ සිතයි මගේ සිතයිදෙසිතම එකම සිතක් වීඔබේ ළඟයි…මගේ ළඟයි….ඒ සිත දෙතැනක නතර වෙලා ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විටමගේ නෙත ද වැළපෙයිසිනා තෙපුල් මැද ඔබ සැනසෙන…

හෙළ නද | Hela Nada by Stereomiinds ft. Rashinie Imasha Gamage

පරමාතීශෝභ චරිතේලංකාපතිනාරේන්ද්‍ර සිංහ නුපතෙ පරමාතීශෝභ චරිතේලංකාපතිනාරේන්ද්‍ර සිංහ නුපතෙ ජෝචරාජ සම තේජ භිරාමායගතාම රන ජෝචර සෝමාවජිත කුල නොතෙවන්ට විරාමානාරේන්ද්‍ර සිංහ නර නායක බෝමා පරමාතීශෝභ චරිතේලංකාපතිනාරේන්ද්‍ර සිංහ නුපතෙනාරේන්ද්‍ර සිංහ නුපතෙ

ආකාශ වස්තුව | Akasha wasthuwa by Funky Dirt [2020]

මාගෙ ආකාශ වස්තුවමොකක්ද තරහ වෙන්න හේතුවඔහ් මාගේ ආකාශ වස්තුවමොකක්ද තරහ වෙන්න හේතුව ඔයයි මගේ වල්ගා තරුවමා අහසේ පෑයූ එලියආදරේටනේ ඔච්චමක් නේ කලේපිටසාක්වල රෝස කැකුල අහස් මාළිගා අපි තනපු කාලේ කෝ…

අපි දෙන්නා | Api Denna by Sanuka x Windy [2020]

දවසම බලං උන්නේ මං ඔයා එනකංනොදැනිම හවස් වෙලා දැං, මේම ඉතිංඉවසන්න මීට වඩා නං බෑ තවත්අද රෑ එළි වෙනකං කෝම ඉඳිම් තෙමි තෙමි හිම වරුසාවේමධුපැන් මුසුවූ ඒඔබ මා බැඳි ප්‍රේමේ…

සාරධා | Saradha by Thiwanka Dilshan [2020]

ආලෙන්ලැබුව ලතැවිල්ලෙන්කාටත් හොරා දුක් වින්දේමාගේහිතටත් රහසේ ආයෙත් වරක්ඔය තුරුලේආසයි ගුලිවෙන්න මුල්ලෙන්මාගේ අවසන් මොහොතේ ඔබ රහසේතරුවක් වාගේමට මේ පොළවේදුක විතරයි රත්තරනේ මං පරක්කු නෑසාරධාඔබ කරද්දී ආරාධනාඅපි කරාපු ආයාචනානම් වැරදුනා මං පරක්කු…