නිල්වන් මුහුදු තීරේ | Nilwan Muhudu Theere by Desmond de Silva

මා එතර ආ දා ඈ නැවට ආවාඒ මොහොත සිහිවේ අද වගේ නිල්වන් මුහුදු තීරේගල් මල් පිපුණ යායේමා තනිවෙලා නැව් තලේඈ ඇත ඇගේ යහනතේ මා එතර ආ දා ඈ නැවට ආවාඒ…

මට ගහපු ගල් | Mata Gahapu Gal by Keefa ft. Dr.BSKing

කලබලේ පව් කරන ඈයෝදුක් විදින්නේ නිවි හැනහිල්ලේමස් කාලා දත් තියෙන කාලේකොල්ලෝ ඉන්න ඕනේ සැනසිල්ලේලෝකේ පෙරලුනත් කන පිටඅඩුවක් නම් වෙන්නේ නෑමගේ කැලබිල්ලේඅපි නැවතුනත් ඇති කියලා නවතීදලෝක කැරලකිල්ලේ යාලු හොට පටලගන්න එපාකොටලා…

මංගලිකා මනාලිකා | Mangalika Manalika by Walter Fernando

මංගලිකා මනාලිකාඋඹ නොදැකා ඉනු නොහැකාසේපාලිකා මලක් වගේමේ යන්න එපා කෝප වෙලාඉන්න වේවි ශෝක වෙලාආදරන්තියෙ මගේ මංගලිකා මනාලිකාඋඹ නොදැකා ඉනු නොහැකාසේපාලිකා මලක් වගේමේ යන්න එපා කෝප වෙලාඉන්න වේවි ශෝක වෙලාආදරන්තියෙ මගේ…

Where I’m From by Jay Princce ft. Costa, Puliya, DKM & Master D

They ask me where I’m fromලංකාවේ ඩෝ මංඇවිත් දෙන්නම් රතු බත් එක්කහාල් මැස්සෝ දැන් කොළඹින් වඩිනා අපි දාගෙන ඉන්නෙ චේයින්වදනට ආවොත් කපන් යන්නෙ අපි හේන් විසි විසි කර සල්ලි කොල…

පේලි 100 | Peli 100 by K Mac ft. Smokio [2021]

ජීවිතේම වින්දත් කවුද ආස විදවන්නසැපම නෙවෙයි ජීවිතේ යාලු තේරුම් ගන්නඕනේ නෑ මට ගොඩක් කල් ජීවත් වෙන්නමම බය නෑ මැරෙන්න කියන්නේ යකාට ඇහෙන්න මගේ මනෝකාය පාවෙයි මම නිදන් ඉද්දීගැස්සිලා නැගිටින්නේ ආත්මේ…

දිව්‍ය දේහි | Divya Dehi by Pramuditha Dissanayake [2020]

සිහින ගානේ සරා රූප ඡායානග්න දේහී නුරා දෑස මානාඉගි ලෝචනා මන මෝරනාවයිවර්ණනා ඉගි රූරනාසද සේද ආයේ මා රස සාදාලැසි තාල සේද ඈගේ සිත තෝරනා දිව්‍ය දේහියේමන කලබා පෑ නුරාඈගේ දෑස…

දකින දවසක | Dakina Dawasaka by Sashika Madushani ft. Tharindu

වන් වන් රුව වැනුම් කරවා පිපි මලක් මෙන් කතරතලා පොඩිකර උරා රොන් බොති ඒ මලෙන් මත් බඹරවැදී රිදුනත් ඇනුම් පද ගල් අම්බපාලිට නිතරකොහෙද සිදුහත් පිරිමි ඉන්නෙ ගිලීමල් දන අතර ක්ශීර…

මං මැරුණු දවසට (OG Remix) | Man Marunu Dawasata by Drill Team ft. Big Doggy, Fill T

පිළිගන්නවා රියන් හයහතරටගත පාස්සතරටඅවසන් කටයුතු හතරටසත් දවසට ගුණ වර්ණනාවකරයි බොල භෝනා මල දවසට කියයි කට්ටියක් බැහැ නෑ ලේසීදෙනවනම් ඕන බරක්නිදි කිරයි කේ ජීකොල්ලෝ වට වෙලා බරටම ඕමීගහයි සීරු වන් හූ…

නංගීට බැඳපු මල් වියනයි | Nangita Bandapu by Senanayaka Weraliyadda

නංගිට බැදපුමල් වියනයිනංගිට බැදපුමල් වියනයි නංගිට බැදපුමල් වියනයිනංගිට බැදපුමල් වියනයි නංගිට බැදපුනංගිට බැදපුනංගිට බැදපුමල් වියනයි නංගිට බැදපුනංගිට බැදපුනංගිට බැදපුමල් වියනයි නංගිට බැදපුමල් වියනයිනංගිට බැදපුමල් වියනයි නංගිට බැදපුමල් වියනයිනංගිට බැදපුමල් වියනයි…

උපතින්ම දාංගලේ | Upathinma Dangale by Shana ft. Maduwa [2020]

ඔන්න ආපහු පාරක් ආවාකෙලවන්ඩහිනාවෙලා දුන්නේ අපි වදන්පැලවෙන්ඩඅපි දන්නෑ හිනාවෙලාහිත් රිදවන්ඩඉන්න ටිකේසැපක් අරන් යාළු ජීවත් වෙන්ඩ ප්‍රසිද්ද වෙන්න නෑනේදගලන්නේහිතේ දුක නිවාගන්නමල තමයි බොන්නේමූඩ් අවුල් වෙලා තිබ්බත්හිනා තමයි යන්නේකන බොන එකාමං නෑ…