අනුලා | Anula by Malini Shyaradee ft. Tharindu Damsara [2021]
නුරාවී මා අනුලා නෙතු රවටනකාමයේ ධේනුව සේ ගත පිනවනරමණයේ අහවර දුක් ගිණි උහුලනාසිව් හෙළෙ වංශ පොත් පිටු මැද නෙතු යුගල බොඳවුනා විල් තෙරේ අසෙනි මල සේ කැකුළු මා පිපුනාවියපත් වූ…
The biggest collection of Sinhala song lyrics.
නුරාවී මා අනුලා නෙතු රවටනකාමයේ ධේනුව සේ ගත පිනවනරමණයේ අහවර දුක් ගිණි උහුලනාසිව් හෙළෙ වංශ පොත් පිටු මැද නෙතු යුගල බොඳවුනා විල් තෙරේ අසෙනි මල සේ කැකුළු මා පිපුනාවියපත් වූ…
දෑසම රිද්දනහසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටමමේ යන රන් ළන්දා..කිව්වා නාහන මේ මගෙ දෑසමඇසිපිය නොහෙලනවා..මේ හැටි ලස්සන රූ වරුණාවටඉබේට නැවතුන, හිටි පාදෙමඔය කී රූ වරුණා..මා ගැන නම් ඒ අහන්න ආසයිආයෙම…
රවන්නට මා දිහා බලලාවැරැද්දක් නෑ කලේ කිසිදාඔබෙන් තොර ආලයක් සොයලාගියේ නම් නෑ ඉතින් කිසිදා.. රවන්නට මා දිහා බලලාවැරැද්දක් නෑ කලේ කිසිදාඔබෙන් තොර ආලයක් සොයලාගියේ නම් නෑ ඉතින් කිසිදා.. මේ ඇත්ත…
මාරුතේ තනි වී උන් මා කෙරේආදරේ පෑ කුමරියේදෙව්ලිය මගේ…ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේගලනා ඒ ආදරේරකිමී පණ ලෙසේ… ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..ආදරියේ.. නොමයන් කිසි දිනේ..හැරදා…
නුඹෙ කෝල බැලුම්හිත ආලේ කරන්ඒ පෑ හාදකම්අද කොහෙදෝ ගිහින් මම තනිවී හිඳින්හිත කොහෙදෝ තියන්පෙර මෙන් ආදාරෙන්අපි යමුකෝ ඉතින් නෙක ආල හැඟුම්ළඟ පාට විමන්නෙතු සීරූ ඇහින් දැකලා.. ඒ රෝස දෙතොල්මගෙ දැහැන…
🔹 මුල් හැඟීම – ආරම්භය ඉදහිට මුතු වරුසාමගේ හිස වැටුනා දෙන්දින දින හිත මැදුනාමගේ හද කැපුනා දෙන්ලෝබී කමෙන් හෝ රෝගී ගමන් දෝකාගේ බසින්දෝආමේ ගමන් බෝ 🔹 හැඟීම් සහ මතක අතර…
පාවීයන්න ආකාගේ වැදීලාලංවී ඉන්න මා හාවෙලීලා ඈගේන් මිදීලා මේ ගීතේ තාලේඇය තැලු හිත නිවාකාලේ අවකාශෙන් මා මුදාඈතින් ඈතට විසිකලා නෑසී නුඹ ගිය දා මා දමාඅදුරේ කාසී නැතුවට මා ලගදූවිලි සේමා…
හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවාඑන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනාඑක පාරට ආදර මල් සුවඳක් දැනුනාමදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා.. හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවාඑන හිමිදිරි…
සුහින පැතුමන් ඈගේසැබෑකර දුන්න සිතාවෙන කාටවත්ම ඈආදරේ වෙන්නෑඔබ මුලාවීදෝ මට සිතෙයිඇගේ ආදරේ මා හටමයිඇගේ ජීවිතේ මා පමණයිමා හටම පැවසූවා ඈ එදා ඈ පැවසූ ලෝකේඅපගේ වූ කාලේසැබෑවක් වේවිසිතන්න එපා ඔබ මිතුරේ…
ජීවන ගමනමේ සංසාරේඑකටම ඉමු කිව්ව මම අද මහපාරේපපු කුඩුවෙන්න ගැලු මගෙ ආලෙ දෝරේමම ඇඬුවනම් පිරෙයි වගේ වැව බේරේ කටපුරා හිනා උනොත් දුක අතළඟබින්න බැස්සෙ එදා උඹ මගෙ මෙමෙ හිතළඟපැවසූදේ හසරැලි…