රවන්නට | Rawannata by Dilanka Fernando ft. Kaizer Kaiz [2021]

Sinhala song lyrics with music notes illustration

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

මේ ඇත්ත භුමි තෙල් උඹ ගැරඬිද
උඹ විතරක් හරි මම වැරදිද
කනපිටමයි දැක්කෙ ඔයා හරි පිට
ඒත් අඩියක් තිබ්බෙ නෑ උඹේ හිතෙන් පිට

අනාගතේට බාධාවක් අනාගත්ත අතීතෙ
එක බොරුවට මම කරා දාහක් හරි දේ
ගලක් බැඳන් පැන්නා මං උඹේ හිත් සයුරේ
එදා ඉඳන් ගිලෙනවා අවිශ්වාසේ ගැඹුරේ

බලන් රවනවා ආදරෙන් හිනා උනත්
කරපු කිසි දේක ඇයි දැක්කෙ නැත්තේ ගුණක්
ඒත් උඹ දාලා යන්න තාම නෑ අරමුණක්
මගේ පණ උඹ නැත්නම් මම මලකුණක් (kaiz)

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

සීරුවේ දැවෙනා
හද මා නුඹෙන් සඟවා
රහසේ හිතින් තැවුනා
සැමදා..

මා හිතත් බිඳලා
අපගේ ලොවින් මිදිලා
නුඹ ඈත යයි පියඹා
හැරදා..

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

බලන් රවනවා ආදරෙන් හිනා උනත්
කරපු කිසි දේක ඇයි දැක්කෙ නැත්තේ ගුණක්
ඒත් උඹ දාලා යන්න තාම නෑ අරමුණක්
මගේ පණ උඹ නැත්නම් මම මලකුණක්

බලන් රවනවා ආදරෙන් හිනා උනත්
කරපු කිසි දේක ඇයි දැක්කෙ නැත්තේ ගුණක්
ඒත් උඹ දාලා යන්න තාම නෑ අරමුණක්
මගේ පණ උඹ නැත්නම් මම මලකුණක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply