විදවන ප්‍රේමය | Vidawana Premaya by Madhun Dissanayake [2013]
තනියට ලඟ සිටි තනිකම තනිකරනුඹ ලඟ තනියට එන්නට ඉඟි කරදෑසට අඳුරක් එක්කර තනියටයන්න සිතෙයි මට අඳුරට අත් බැඳ විද විද විදවන පෙම්වත් කුමරියසුසුමෙම පමණකි නුඹ සදහටඅදුරේ පෙම්කල පෙම්වත් සිත් ලගඅදුරේ…
The biggest collection of Sinhala song lyrics.
තනියට ලඟ සිටි තනිකම තනිකරනුඹ ලඟ තනියට එන්නට ඉඟි කරදෑසට අඳුරක් එක්කර තනියටයන්න සිතෙයි මට අඳුරට අත් බැඳ විද විද විදවන පෙම්වත් කුමරියසුසුමෙම පමණකි නුඹ සදහටඅදුරේ පෙම්කල පෙම්වත් සිත් ලගඅදුරේ…
සුබාෂිනි ඔබ මගේ නමට එවූඇරයුම් පත ලැබුනාමනාලියක වී සුබ නැකතින් හෙටයනබව එහි තිබුනාඊයේ වෙනතුරු මට පෙම් බැන්දේඔබදැයි සැක සිතුනාඔබේ චපලකම හදුනා ගන්නටසිව්වසරක් ගෙවුණා යාලු මිතුරු කැළ ඔබ ගෙන කීදෙය ගැනා…
මේ නීල ආකාසයේරන් වලා කැරලි අතරේරෑ දහවලේ පියඹාකූඩු වි ඉදිමු සැමදා ගී නිම්න නැතේ වීස්නේහේ සුසර වැයිලා සුන්දරයි ලොවම සුන්දරයිමේ මියුරු දකිමු උදයේහමු වී වැස්සේ ඉන්නේ හිනැහීමේ ජීවන කැදැල්ලේවහගුන් වෙමුය…
ක්‍රිකට් ලොව කලබාපිටිය යලි සරසා එක්ව ජයගමුලොවම ජයගමු It’s the battle of the championsIt’s the joy of the nationIt’s a celebrationIt’s a revolutionYou can feel it everywhere එක්ව ජයගමුරොක් වී…
හැමදාම දුටුව ඉවුරු කොනේමනමාල හැගුම් සිහිව ලදේදියකඩිති සැරයි බෝම මෙහේහදපාන බලන හැංගි හොරේ ඇස් තාම සොයයිනුඹගෙ රුවේඇස් තාම සොයයිනුඹගෙ රුවේ පෙරදාක දැනුන උණුසුම් සේයානෙතු දැහැන් බිදී ගොලු වූ සේමාපෙරදාක දැනුන…
අහස් ගව්ව දුර නෑඔබ ළග ඉන්නවා නම්සිතුල් පව්ව රළු නෑහද පිරිමදිනවා නම්තිස්ස වැවෙත් වැලි නෑසිතුවිලි ගැහෙන තරම්විස්ස උනත් පොඩි නෑමගේ හිත දැනෙනවා නම් පරවෙන පැතුමට කිරි වද්දාගෙනරුහුණේ කෙත් යායෙන්හැර යන්න…
සදවත අහසින් වැටිලාඋන්නද මන්දා මිදුලේනොකියම ඔය හිත උදුරන්යන්නට හිතුනා කෙල්ලේ තනි වූ වෙලාවකඔබ මගේ ලගඉන්න මා හැරදා නොයාපපුවේ තියා හිස ඉල්ලුවොත් හිතදෙනව මංනොමිලෙම ලියා මගේ පාළු ජීවිතේතනියට තනිකම රැදුණේඔය නුහුරු…
ඔබ මිරිගුවක්ද මංදාමට දුරයි වගෙද මංදාකොයි කාට හිමිද මංදාමන් ප්‍රමාදයිද මංදාතාම කුලුදුල් මේ සෙනෙහේඔබට භාරයි ප්‍රේමියේවරම් ඇත්නම් හදවතේලැගුම් ගන්නම් ජීවිතේ ආත්ම ගානක් බැදුනාමගේ වගේ ඔබ දැනුනාජීවිතයේ තනි මැකුනාඅපිට අපිව මුන…
කුරුල්ලන්ගෙ තටු සින්දොත්අහස තලේ දුර මනින්නවළාකුලක හැඩ බලන්නසුළං රොදක සුව විදින්නඉතින් තවත් හැකිද උන්ට මී මැසි තුඩු සිද දැම්මොත්මොවුන් කොහොම රොන් අරගන්නේමල් කෙම් අතරේ මුදු පහසලබා මලක සුවද පතුරාලන්නඉතින් තවත්…
සඳ ඔබ මගේදුක විමසන දුක් හැන්දෑවේගීතයක් සේසඳ ඔබ මගේදුක විමසන දුක් හැන්දෑවේගීතයක් සේරෝස යායේ රෝස පුස්ඹේසීනයෙන් සීනේකෝ කොහේදෝ මා සොයන්නීආදරේ දුන්නී සඳ ඔබ මගේදුක විමසන දුක් හැන්දෑවේගීතයක් සේසඳ ඔබ මගේදුක…