සීමා නෑ | Seema Ne by Amila Kavinda ft. Thilina R & Apzi [2020]
An energetic 2020 fusion track by Amila Kavinda, Thilina R, and Apzi. Song Lyrics සීමා නෑ හදවතටසීමා නෑ වැටෙන කඳුළු බිඳ දමා දුර අනන්තෙට එහාතහනම් යතුරු සොයා ඇස් පියන් වෙහෙසිලාගව්…
The biggest collection of Sinhala song lyrics.
An energetic 2020 fusion track by Amila Kavinda, Thilina R, and Apzi. Song Lyrics සීමා නෑ හදවතටසීමා නෑ වැටෙන කඳුළු බිඳ දමා දුර අනන්තෙට එහාතහනම් යතුරු සොයා ඇස් පියන් වෙහෙසිලාගව්…
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්නහිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්නවරා මලින් මලට මල් වියන් තනා ගන්නපෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න හැඟුම් විහඟුන් තුරුල් වෙතීසිතුම් සියොතුන් ඉගිල්ලේවීඔබේ දෙනුවන් මා හා…
ආදරය හරියටසුළග වගේහදවත නිවන්න වගේහදවත දවල අළු කරන්නත්ආදරයට පුළුවන් ඇහිපිල්ලමක්යට ඔබව තියලාරැකගත්තේ මංමගේ නේද කියලා එක මොහොතකින්මගේ හිතම හොල්ලාඈතටම ගියේඇයි මාව දමලාආදරෙයි ඔබට මං රත්තරං හුස්මක් තරමට දැනෙනාආදරයක් ඔබ දුන්නඔබ…
විල් තෙර ඉන්න ඔයාසද ගාව තියාපෙම් රස ඕන නිසාදැන් මන්ද පමා තරු කඩා හැලෙන දවසක්අපි හිනා වුනා වරුවක්මේ ජීවිතයට නෑනේ බාධාසද ගයා වයා ගීයක්මට කියා දුන්න රහසක්මේ දකින හීනේ ඉන්නයි…
බලන ගලේ විහාරයට පෑයූ සදකීපෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවීනුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරීපෙරහැර නෑ මං දැක්කේ මගේ සද සාවී නපුරු වෙලා වෙන අහසක පෑයූ කුමරීනුඹ බසිනා මග…
ඕම් නමඃ රාවණසූර්‍ය යක්කුල රාවණවිපුල තෙද බලපතල ලෝසිරිතුපුල් මැඩලන ජීවනා සකල කුල නරපතිදු නාමයදෙසින් මුමුණනරාවණානිමල ලක් පුරසිව්හෙලේරැව් දෙනා සෙත් ගායනා නැගුනු රුකු බලදවා අලු කරසූර්‍ය යක්කුල රාවණසූර්‍ය යක්කුල රාවණ දාසස්…
රෑට කොලඹ නගරේ පිසන් හමන සුලං රැල්ලමූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුමදැනුනේ නෑනේ, හිතුනේ නෑනේකිසිම ගතියක් නෑ සාරී කපලා දාපු රූම් එකේ ජනෙල රෙද්දවැනෙයි ඉබා ගාතේ ඩිස්කෝ නැටුම් දාන්…
ලෝල කාන්තිය රෝස භ්‍රාන්තියහිනැහෙන මේ සන්ද්‍යාවේපවන් වැටෙයි මේ සවන් අගින් මේසුන්දර සන්ද්‍යාවේඔබේ කලාවෙන් සිතක් පිරී ඇතඔබේ ලතාවෙන් බාරීකැන්දන් යන්නට දෙනවද අවසරසුන්දර සුකුමාලී හිනාව දෙනවද මැණිකේඅරන් යන්න මට හනිකේකෝල හිනාවෙන් වැසුණේගම්මානේකැන්දන්…
ඇය කියලා නෑමට ආදරෙයි ආදරෙයි කියාමටත් හොරෙන් මගේසිගරට් අරගෙන කීතු කිතු කරලාකුනු බක්කියකට විසි කරලා තිබුනා එයඇය කියලා නෑ නෑ සත්තයි වටහා ගන්නට බෑසිර කුටියක් වූ සිතේසගවන් සිතුවිලි ඇගේතව දුරටත්…
පාලූටැටූ වලලූසිපගත් දෙතොල්හිරිගඩු පිපී කැකුලූඈ රූ නෙතින් පෑරූපහසින් රහස් තිසරුන් කරයි පුබුදූ කොදුරන්නහීලෑ නොවූ හැගුම්ඉදුරන් මුදා රැහැනින්නැහැවෙන්නතෙමී තෙමී ලමක් දියේමියැදෙන්නතරු කැන් මුදා අහසේ දෙතොලත්සුසුම් සිරවූතහනම් රැයේනියගින් ලියූ කුරුටූහැරදුන් රහස් කදුලූමත්…