වරක මදුල | Waraka Madula by Chinthy [2019]
වරක මදුල රිකය වෘසති කෘස්තම්බි පුත්ප්රද්ධාවරක මදුල භෞතම සුසකි නුතප්පු රිදපවාවරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකාවාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුදන බඹරාවරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකාවාරේට මල්…
The biggest collection of Sinhala song lyrics.
වරක මදුල රිකය වෘසති කෘස්තම්බි පුත්ප්රද්ධාවරක මදුල භෞතම සුසකි නුතප්පු රිදපවාවරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකාවාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුදන බඹරාවරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකාවාරේට මල්…
ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤඤාපුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤාපණ හතක් ගියත් එපා වෙන්නෙ නෑනෙ රත්තරංසුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං පස් ගෝ රස මී රස ගී රස අහස…
මේ ප්‍රථම වසන්තයයිදිවි අරුණේ මධු මල් පිපෙනාබිගු රැව් නැගෙනාමේ ප්‍රථම වසන්තයයි තරු නැගෙන තුරා නිදිබර අඹරේසදු නැගෙන තුරා හිටියද අදුරේඔබ සුපුන් සදක් සේ පායාපහන් රැයක් වී ආවේ මේ ප්‍රථම වසන්තයයිදිවි…
පෑව මල් සිනා ඔබ මට මා වශී උනාඔබ හට තාම මා සිතේ රැඳී තියේවේදනා ගෙනේ හදවත දරාගන්න බැරි තරමටකාරනා පැතුම් අතීතයේ නිලන වැසි සමේ ඉකිබිඳහඬන හිත මගේනුඹ ගැන හීනයහිත යටම…
සුන්දර මැජික්කාරි කොහෙදෝඇදෙන්නේ නල රැළක් දිගේසුවඳක් බිගෝනියා යායේතවරලා දුවන්නේරෙමලිනෝ ඔබගේ දෑසේ පීනනාමිනිසුන් දහසක් ගිලිලා සැඟවුනාරෙමලිනෝ ඔබගේ දෑසේ පීනනාමිනිසුන් දහසක් ගිලිලා…ආ…ආ…ආ… මිදි යායෙන් හැරී ඔබ බලනා හැටීහෙමින් සැදු සිතින් එබීරෙමලිනෝ ඔබගේ…
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයිමේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයිමං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරේආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමිසඳපාන ඔබ වැනී නිල් අහසේ…
එක රැයකට නුඹ මගේ කරගෙන..කාසි වලට මං කොහොම මනින්නද..නුඹව හඬවන නුඹව රිද්දන..එහෙම දේවල් නෑ හිතේ මගේ.. කරකාර බැඳගෙන මගේ කරගෙන..නුඹ සිරකරගෙන හීන මවන්නට..මං වෙනුවෙන් තටු සිඳදාලන්නට..එහෙම දේවල් නෑ හිතේ මගේ..…
සිත නිරතුරු රහසින් කොදුරන්නේනුඹ ගැන සිත සිත මම නිදි යහනේඒත් නුඹ එක් වී ඉන්නේ පහසේ මගේ නෙමෙයි වෙන කෙනෙකුගේ යහනේපෙම මිල කොට දෙන කෙනෙකු ද කියාදැවෙන ගින්දර මා සිත තුළම…
ආදරේ ඔබගෙන් හිමි වේදෝ… මා ඔබේ සැනසුම නෙදෝ..මල්සරින් පාවීලා…පෙම් සුවේ වෑහීලා..මාගේ…දෑසින් ආදරේ සේයා… යං යං යං පාවී පාවී.. ඈත ලස්සන මල් මල් මල් මල්සිහින ලොවකට නිල් නිල් නිල් නිල්දෑස දකිනට…
හදාගන්න නුඹ අතින්මබිඳුනු හිත මගේකියා දෙන්න කෙලෙසදැයි කියාකියාගන්න බැරි උනාටපෙරදිනක වගේසෑමදාම නුඹ මගේ කියා…// නුඹේ සුවඳ මා ළඟින් තියායලිත් එන්නෙ නැති උනත් ඔයාහිතාගන්න බෑ තාම බෑ තාම බෑමේ තරම් නුඹ…