අදහස් | Adahas by Master D ft. Dreamer [2019]
මහත්තයෝ… මිටි එවුං විතරක් ඉන්න රටක උස එවුං එකෙක් හිටියොත් ඒක ලෙඩක්… ලෙඩක්… උස එවුං විතරක් ඉන්න රටක මිටි එවුං එකෙක් හිටියොත් ඒක ලෙඩක්… ලෙඩක්… ඒ වගේ සාහිත්‍යයට කැමති නැති…
The biggest collection of Sinhala song lyrics.
මහත්තයෝ… මිටි එවුං විතරක් ඉන්න රටක උස එවුං එකෙක් හිටියොත් ඒක ලෙඩක්… ලෙඩක්… උස එවුං විතරක් ඉන්න රටක මිටි එවුං එකෙක් හිටියොත් ඒක ලෙඩක්… ලෙඩක්… ඒ වගේ සාහිත්‍යයට කැමති නැති…
පෙම් බැන්ද සිත් බැන්දනෙත් කැල්ම රන් සිහින සේයාඉදුදුන්න සේ නැසෙනරැවටිල්ල ලුහු බදින මායා පෙම් බැන්ද සිත් බැන්දනෙත් කැල්ම රන් සිහින සේයාඉදුදුන්න සේ නැසෙනරැවටිල්ල ලුහු බදින මායා රන් තාරකාවෝ… දෙනෙතේ රැදුනාවේ…මේ…
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලාඑවන්නද ආදරේ සුසමක තියලාවේදනා හිතේ තියාරෑ පුරා හඬාසාගරේ එහා ඉදන් ආදරේ කලානිම් හිම් නොවුආදරේ හීන සිතුවම් කලාහැඟුම් පහසින් රහසක් කීවා….හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලාඑවන්නද…
ක්ෂිතිජ මායිම් පීරා ගේනාසුවද ඔබගේ වින්දාදෑත දැවටී උනුහුම් වූ මාසිහිනයෙක් ලග උන්නාඈත සයුරේ දෑසේ මානාඒවිදෝඔ හිත කිව්වාසීත මෝසම් වර්ෂාවේ මාතෙමී නොතෙමී උන්නා මාගේ හදේ ආශා පුබුදාසූර්යයා සේ දිදුලන්නාවාලුකාවේ ගිනියම් වූ…
අහස ගුගුරා කිව්වා තේරුණාදෝපොළොව දෙදරා ඇහුවා තේරුණාදෝයන්නෙ කොහෙදෝ කියලා තේරුණාදෝවැරදි අපිමයි කියලා තේරුණාදෝ පවට හදවත දීලා ඉන්න සිතුවෝලොවම අල්ලේ නටවා ගන්න හැදුවෝපපුව ඈතින් තියලා හීන දුටුවෝහිතට හීලෑ වීලා වැරදි කෙරුවෝ…
ළඳේ මුලාවී ගියා නම්එපා ඔයාගේ සිනාවන්මිරිඟුව දැක මුවෙක් වගේදිය සොයමින් කතර දිගේගිහින් මොකෝ පරාදවී දැන් ළඳේ මුලාවී ගියා නම්එපා ඔයාගේ සිනාවන්මිරිඟුව දැක මුවෙක් වගේදිය සොයමින් කතර දිගේගිහින් මොකෝ පරාදවී දැන්ළඳේ…
රගහල දැන් ඇත අඩ අදුරේඅපි දෙදෙනා පෙම් පිළිසදරේඅන්න බලන් කුමරිය මනමේ…තනිවී අැත හිම ගිරි අරණේරගහල දැන් අැත අඩ අදුරේඅපි දෙදෙනා පෙම් පිළිසදරේඅන්න බලන් කුමරිය මනමේ…තනිවී ඇත හිම ගිරි අරණේ දිරියෙන්…
සිහිනයක පාවීතුරුලටම ඒවිපා සලඹ සලාලාමට ඉඟි දෙවි ඔය දෑසේ කැල්මන් දැක මා අතරමන් වෙලානිතඹ ගස්සා යන තාලෙට් මා වශී වෙලාසිප ගන්න ට ඉඩ දෙනවද රතු දෙකොපුල් තව ලං වෙලාසෙවනැල්ලක් වී…
ලෙවල් එකට පාස් වෙන්නඔක්කොම සම්මාන ගන්නරුපියල් 500ක යන්තරයක් දැම්මේඒකේ ප්‍රතිඵල ආවාමගේ හදවත දුක ගාවාවැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ නුඹ නාඩන් නුඹ නාඩන්උඹට ඕවා හොද පාඩන්නුඹ නාඩන් නුඹ නාඩන්උඹට ඕවා…
මනුසත් බවේ පහන් දැල්වේවීඉවසීමේ ගුණය විහිදේවී නව නිමැවුම් ලොවට බිහිවේවීසුව හැගුමෙන් ලොවම පිබිදේවී බැදිලා එකට එක් වී සදාසවියෙන් නැගෙමු පෙරටත් වඩාලොවම දසත පැසසුම් ලබාදිරිය සමග යමු එක් සිත් දරාසැමදා මිහිමත…