සිත තුල | Sitha Thula by Marians
A joyful reminder to live happily. Song Lyrics සිත තුල ඇති දුක්කරදර ඔක්කොමඅමතක කර දමලාසතුටු වී මෙසේප්‍රීතියෙන් ඉමුසැමවිට සිනහ සලාලස්සන ලස්සනගී ගයා නටලා ගිය දේ ඔහේ ගියාවේවෙන දේ ඔහේ උනාවේකොමදෝ…
The biggest collection of Sinhala song lyrics.
A joyful reminder to live happily. Song Lyrics සිත තුල ඇති දුක්කරදර ඔක්කොමඅමතක කර දමලාසතුටු වී මෙසේප්‍රීතියෙන් ඉමුසැමවිට සිනහ සලාලස්සන ලස්සනගී ගයා නටලා ගිය දේ ඔහේ ගියාවේවෙන දේ ඔහේ උනාවේකොමදෝ…
A timeless song of love and separation. Song Lyrics ඔබ නෑ අද මා ලගින් ඉන්නේමාගේ හිත නැවතිලාඅයිදෝ මේ ලෙසින් රිදවන්නේනෑ මා ඔබ රිදවලා මා ඔබ වෙනුවෙන ජිවත්වෙලාලගින්ම ඉන්නට හිත හිතාමා…
A heartfelt tribute of gratitude and love. Song Lyrics මම ඔබ නිසා ඔබ නිසාමම ඔබ නිසා ඔබ නිසාඔබ මා නිසා හැමදා ලගින් සිටියාමම ඒ නිසා ඔබ හා හදින් බැඳුනාසිනහා වෙවී…
A bold folk song of beauty and desire. Song Lyrics පද්ද පද්දලැම ගස්ස ගස්සඉග පාට කරන්කෙස් රනින් බද පච්ච කොටාගෙනරූප රටාවටඉද පාන ශ්‍රියාවල් මතින්අනේකාලේදැන් වනේවාසේ කරතවුස් දැහැන් බිද සැනෙන් පද්ද…
A playful rap about beauty and attraction. Song Lyrics උන් හිටි තැන් අමතක වෙන නුරා බැලුම් අස්සේපාඩම් කරන්න බෑ හිත යයි ඈ ඔස්සේඇගෙ හැඩ හොඳට දනී සාරිය තෙමි වැස්සේඈ කාගෙදෝ…
A raw reflection on love’s painful consequences. Song Lyrics දිව්රා කිව්වේ සදාකල්කෙල්ලේ ඔය ඇස් බලන්ආදරේ නෑ කිසිවෙකු මං තරම්හාදු වැසි පපුතලයේමේ ආදරයද අපි දුටු ලෝකය මේ කාම්බෝයදහිතින් ගතින් බෙදා ගත්තේ…
A cosmic journey of loneliness and longing. Song Lyrics සද ඇති රැයකදී මාඅහසක තනිවෙලාතරු වල හැපි හැපි මාසදටම පියැඹුවා උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනාලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනාඋමතුව…
Unspoken emotions turning into quiet pain. Song Lyrics හැගුමක් ම වීමා නොකීහැගුමක් ම වීමා නොකී දේරිදුමක් වෙලා ආදරී රහසින් ඉදීකදුලු දෑසේදෑසින් මිදීකදුළු රහසේතරුවක් වෙලාසීතලේහැගුමක්ම වී ආදරී රහසේ ලියාවැහි ලී කුලේකදුලින්මසේදෙන්නැතිසුසුමක්…
A powerful retelling of Ravana’s inner fire. Song Lyrics රාමාට මා සැකයි – රාවණාරාමාට මා සැකයි – රාවණා ගිණි – සෑයේ අභියස මා දැවේ වී රාවනාසෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි…
A poetic love caught between distance. Song Lyrics තරු පවා නිහඬවන රෑ අමාවකආ ගිය කතන්දර අසා වේදනාවකසුලඟක් විසින් අත්හැරුණ සුවඳ ලෙසසෙමෙන් මුමුණමී මට ම නොවී අවනතනුඹ ගැන හැඟුම් අඬපන ප්‍රේමයක්…